077242XXXX
රෑට නින්ද යන්නේ නැති වෙලාවට කෝල් එකක් ගනින් පුද්ගලිකව උගන්නයි


077242XXXX


රොක්සියා මගෙන් පොත් ඉල්ලලා ..පොර දන්නවනම් මට ආදාර කරනවා![]()

රොක්සියා මගෙන් පොත් ඉල්ලලා ..පොර දන්නවනම් මට ආදාර කරනවා![]()


ඩොකෙක්ට පෙන්වන්න වෙයි ..මොකක්ද ලේදක ස්ටේජ් වන්ලු ඔහොම වෙන්නේ ..අන්තිමට එලකිරිය කියන්නේ බොන දෙයක්ද අහන තත්වෙට පත් වෙනවලු
මතක ශක්තිය අඩු වෙනවා, කට්ටියව මාරු වෙනවා

ඩොකෙක්ට පෙන්වන්න වෙයි ..මොකක්ද ලේදක ස්ටේජ් වන්ලු ඔහොම වෙන්නේ ..අන්තිමට එලකිරිය කියන්නේ බොන දෙයක්ද අහන තත්වෙට පත් වෙනවලු![]()
උබ රොක්සියට මැසේජ් එකක් දාපන්
ඔය හම්බෙන පොත් සෙට් එකෙන් ටියුට් වලට පොත් ටිකක් දෙන්ඩ කියල![]()


මාත් මේ හිතුවේ ඒක තමා ..එත් ඉතින් පින් අතේ වැඩක් කරද්දී උව ජෝක් එකට ගත්තා කියලා මල පැන්නොත් ..ඒ නිසා සද්ද නැතුව ඉන්නම් 
රෑට නින්ද යන්නේ නැති වෙලාවට කෝල් එකක් ගනින් පුද්ගලිකව උගන්නයි![]()

සිරාවට උබ දැන් ක්ලාස්ද බන් කරන්න යන්නෙ දිගටම...


නිදහස් ..කොහාටවත් බරක් නෑ ..වැඩ කරන්න කරන්න අසයි ,,ඉතින් දිගටම නොකරන්න හේතුවක් නෑ 
අදායම මැදීම උනොත් තමා නවත්තන්න වෙන්නේ 


ඒකෙ තියන "ඔබට පහසු වේලාවක් වෙන්කරවා ගත හැක" කියන කෑල්ලනන් මට අල්ලන්නෑ වැඩිය.



ඕක කෙල්ලෝ වෙනුවෙන් දැම්මේ 
නිදහස් ..කොහාටවත් බරක් නෑ ..වැඩ කරන්න කරන්න අසයි ,,ඉතින් දිගටම නොකරන්න හේතුවක් නෑ
අදායම මැදීම උනොත් තමා නවත්තන්න වෙන්නේ
![]()
ඕක කෙල්ලෝ වෙනුවෙන් දැම්මේ
![]()

මහා ගානක් නම් ගන්නේ නෑ බන් ..ජිවත් වෙන්න ගානක් ලැබුනොත් ඇති
ආදායමනන් මදිවෙන එකක් නෑ ටියුශන්වලින් , ඩොක්ටර් චැනලින් වලින් නෙ බන් බර ගනන් හොයන්නෙ...

අනේ අම්මෝ රාජකාරිය = දේවකාරිය විදියට මම සලකන්නේ .රස්සවේදී ඒවා නෑ .ගුරු ගෝල සබදතාව විතරයි ..
අහ් පරස්තාවකුත් කරගන්න පුලුවන්වෙයි ඔයගමන්ම එහෙනන්...
එපා මනුස්සයෝ .ඊළගට කනක් අහෙන්න නැති වෙයි
![]()

මහා ගානක් නම් ගන්නේ නෑ බන් ..ජිවත් වෙන්න ගානක් ලැබුනොත් ඇති![]()
මොකෙක් හරි හොයා ගත්තොත්
හරි ඉතින් අන්තිම ඉලක්කන් හතර දැම්මෙනෑනෙ ඒක ගෙස් කරන්න දීල තියෙන්නෙ....


බෑ බන් මන් කොහොමත් හවස් වෙලා කරන වදසෙට් එකක් තියනවා ..ඒවාට විවේක නැති වෙන්න ක්ලාස් දාගන්නේ නෑ ..බලමුකෝ ඉස්සරහට
උබ ඔහොම දැන් හිතුවට ඔය "ජීවත් වෙන්ඩ " පුලුවන් ගාන ටික ටික වැඩි වෙනව කාලෙ යන්ඩ යන්ඩ...සල්ලි කියන දේ කොච්චර හෙව්වත් ඇති වෙන්නෑනෙ බන් මිනිස්සුන්ට...

මොකෙක් හරි හොයා ගත්තොත්![]()

