P&G 45
P&S එකෙත් 45ක් වෙන්ඩැති නැත්තං 50
අපි මේ රත්නගිරියේ P&G එකේ ෆිශ් බන් අරව මේව පට්ට ගනන් කියනව 45යි කිය කියලා ,

P&G 45
P&S එකෙත් 45ක් වෙන්ඩැති නැත්තං 50

oya bilata dala tyenne.
eka commonne
සාමාන්යෙන් බිල් එකෙන් 10% ගන්නවා සර්විස් චාර්ජ්
ඊට පස්සේ ඔය ටැක්ස් ඒවා මේවා එකතු වෙනවා
හරි හරි අර ටීවී සිරිස් වල එහෙම වේටර්ලට ටිප් එක කියල බෙදල දෙන්නේ ඔහොම ගත්තුවා නේද
බුෆේ එකනං අවුලක් නෑ කිවැකි බඩ පිරෙන්න කන්න හරි පුළුවන් නෙ.![]()


P&G 45
P&S එකෙත් 45ක් වෙන්ඩැති නැත්තං 50
කොහොමත් ඔය හොටෙල්ස් වල හැමදේම සාමාන්‍ය මිලට වඩා වැඩි
කොකාකෝල ස්ප්‍රයිට් බඩි එකක් බිවුවත් 400 - 600 ක් වගේ වෙනවා
ඒවා ඉතින් දැනගෙන යන්ඩ ඕනේ
ඕකත් අර ජැකලින්ගේ ආප්පේ වගේ තමයි ඉතින්
එහෙම ගිහින් කාල බුකියේ බිලේ ෆොටෝ දාන එකත් වැරදි එක අතකින්
එහෙම කන්ඩ පුළුවන් මිනිස්සු එහෙම කයි. ෆැබ් P&S කන්ඩ පුළුවන් අය එහෙම කයි
කඩේ නානාගේ කඩෙන් කන්ඩ පුළුවන් අය එහෙම කයි
කවුද ඕක දාල තියෙන්නෙ
nikan hambenawanam oya magul walin kanawa harenna 50ta hara mokata ohoma kanawada madyama pantikayek hatiyata


දන්නේ නෑ බන්
අනික සල්ලි කාර එකෙක් ඔහොම කෑවා කියල බුකියේ බිල් දායි කියලනම් මම හිතන්නේ නෑ

ඇත්ත තමා ඔය මිනිස්සු ඩොලර් මිලියන ගානක් දීල ඔය ඉඩම අරගෙන ඕක හදන්නත් තව සෑහෙන ගානක් යටකරලා ගිය වියදම කවදා හොයන්නද තිස්පහට හතලිහට මාළුපාන් විකුණලාකොහොමත් ඔය හොටෙල්ස් වල හැමදේම සාමාන්‍ය මිලට වඩා වැඩි
කොකාකෝල ස්ප්‍රයිට් බඩි එකක් බිවුවත් 400 - 600 ක් වගේ වෙනවා
ඒවා ඉතින් දැනගෙන යන්ඩ ඕනේ
ඕකත් අර ජැකලින්ගේ ආප්පේ වගේ තමයි ඉතින්
එහෙම ගිහින් කාල බුකියේ බිලේ ෆොටෝ දාන එකත් වැරදි එක අතකින්
එහෙම කන්ඩ පුළුවන් මිනිස්සු එහෙම කයි. ෆැබ් P&S කන්ඩ පුළුවන් අය එහෙම කයි
කඩේ නානාගේ කඩෙන් කන්ඩ පුළුවන් අය එහෙම කයි

cheap kiyannath honda nea. business kadenawq![]()
ඇත්ත තමා ඔය මිනිස්සු ඩොලර් මිලියන ගානක් දීල ඔය ඉඩම අරගෙන ඕක හදන්නත් තව සෑහෙන ගානක් යටකරලා ගිය වියදම කවදා හොයන්නද තිස්පහට හතලිහට මාළුපාන් විකුණලා![]()

එහෙනං, දැනගත්ත එක හොඳා සාමාන්‍ය දැනීමටහරි හරි අර ටීවී සිරිස් වල එහෙම වේටර්ලට ටිප් එක කියල බෙදල දෙන්නේ ඔහොම ගත්තුවා නේද
![]()
P&G 45
P&S එකෙත් 45ක් වෙන්ඩැති නැත්තං 50
ayi. umbata salli tye nam 300 ta malu pan kapan
එහෙනං ඔය බිල් වලින් බුකිය පිරිලා ගොඩක් කල්

