~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya bilata dala tyenne.
    eka commonne

    සාමාන්යෙන් බිල් එකෙන් 10% ගන්නවා සර්විස් චාර්ජ්
    ඊට පස්සේ ඔය ටැක්ස් ඒවා මේවා එකතු වෙනවා

    දැනගත්ත එක හොඳා සාමාන්‍ය දැනීමට :yes: හරි හරි අර ටීවී සිරිස් වල එහෙම වේටර්ලට ටිප් එක කියල බෙදල දෙන්නේ ඔහොම ගත්තුවා නේද :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමත් ඔය හොටෙල්ස් වල හැමදේම සාමාන්‍ය මිලට වඩා වැඩි
    කොකාකෝල ස්ප්‍රයිට් බඩි එකක් බිවුවත් 400 - 600 ක් වගේ වෙනවා
    ඒවා ඉතින් දැනගෙන යන්ඩ ඕනේ
    ඕකත් අර ජැකලින්ගේ ආප්පේ වගේ තමයි ඉතින්

    එහෙම ගිහින් කාල බුකියේ බිලේ ෆොටෝ දාන එකත් වැරදි එක අතකින්
    එහෙම කන්ඩ පුළුවන් මිනිස්සු එහෙම කයි. ෆැබ් P&S කන්ඩ පුළුවන් අය එහෙම කයි
    කඩේ නානාගේ කඩෙන් කන්ඩ පුළුවන් අය එහෙම කයි

    කවුද ඕක දාල තියෙන්නෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කවුද ඕක දාල තියෙන්නෙ

    දන්නේ නෑ බන්
    අනික සල්ලි කාර එකෙක් ඔහොම කෑවා කියල බුකියේ බිල් දායි කියලනම් මම හිතන්නේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නේ නෑ බන්
    අනික සල්ලි කාර එකෙක් ඔහොම කෑවා කියල බුකියේ බිල් දායි කියලනම් මම හිතන්නේ නෑ

    එහෙනං ඔය බිල් වලින් බුකිය පිරිලා ගොඩක් කල් :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් ඔය හොටෙල්ස් වල හැමදේම සාමාන්‍ය මිලට වඩා වැඩි
    කොකාකෝල ස්ප්‍රයිට් බඩි එකක් බිවුවත් 400 - 600 ක් වගේ වෙනවා
    ඒවා ඉතින් දැනගෙන යන්ඩ ඕනේ
    ඕකත් අර ජැකලින්ගේ ආප්පේ වගේ තමයි ඉතින්

    එහෙම ගිහින් කාල බුකියේ බිලේ ෆොටෝ දාන එකත් වැරදි එක අතකින්
    එහෙම කන්ඩ පුළුවන් මිනිස්සු එහෙම කයි. ෆැබ් P&S කන්ඩ පුළුවන් අය එහෙම කයි
    කඩේ නානාගේ කඩෙන් කන්ඩ පුළුවන් අය එහෙම කයි
    ඇත්ත තමා ඔය මිනිස්සු ඩොලර් මිලියන ගානක් දීල ඔය ඉඩම අරගෙන ඕක හදන්නත් තව සෑහෙන ගානක් යටකරලා ගිය වියදම කවදා හොයන්නද තිස්පහට හතලිහට මාළුපාන් විකුණලා :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇත්ත තමා ඔය මිනිස්සු ඩොලර් මිලියන ගානක් දීල ඔය ඉඩම අරගෙන ඕක හදන්නත් තව සෑහෙන ගානක් යටකරලා ගිය වියදම කවදා හොයන්නද තිස්පහට හතලිහට මාළුපාන් විකුණලා :P

    :lol::lol:එහෙනං,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැනගත්ත එක හොඳා සාමාන්‍ය දැනීමට :yes: හරි හරි අර ටීවී සිරිස් වල එහෙම වේටර්ලට ටිප් එක කියල බෙදල දෙන්නේ ඔහොම ගත්තුවා නේද :oo:

    ඒකනම් කොහොම බෙදල දෙනවද දන්නේ නෑ බන්
    සමහරවිට පඩිය හැදෙන්නේ ඕවත් එකතු වෙලාද දන්නේ නෑ