~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නිකන් දුන්නත් ගන්නෙ නෑනෙ ඕව, බොරුවට ලෙඩ දාගන්ඩ :yes:

    tumblr_m09p2g4nR51rqfhi2o1_400.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුරස් වන්නට සිතන හැමවිට
    තවත් ලංවෙනවා
    මතක නැතිකර ගන්න සිතුවිට
    සිතේ රජ වෙනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද cp interview තිබුනා ..ඔක්කොම එපා වෙලා ඩෙනිමක් ගහන අත්කොට ෂර්ට් එකක් ඇදන් ගියේ
    මෙන්න ඇතුලට යන කොටම ඉන්ටර්විව් කරන කෙනා
    "පුතා වෙන ගමනක් යන ගමනද ආවේ ..interview නෙවේද ආවේ "
    මම :සර් 7.30 ක්ලාස් එකක් කරලා ආවේ ..

    :lol::lol::lol:අද මට උන දෙයින් කෙටි විස්තරයක් :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෙල්ප් එකක් ඔනි....:):)
    ෆොටො රිකවරි ඇප් එකක් කියන්නකො..:yes::yes:ෆොන් එකට....මගෙ ලග තිබ්බ ෆොටො ටිකක් ෆොන් එකෙන් අයින් කරලා පෙන් එකකට දැම්මා...:(:(පෙන් එක මිසින්...:(එත් හදිසි ෆොටො ටික...රිකවරි කරගන්න පුලුවන් ඇප් එකක් කියන්න...සමහර ෆොටො ඩවුන්ලොඩ් කරපුවා..සමහර එවා ගත්තුවා
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද cp interview තිබුනා ..ඔක්කොම එපා වෙලා ඩෙනිමක් ගහන අත්කොට ෂර්ට් එකක් ඇදන් ගියේ
    මෙන්න ඇතුලට යන කොටම ඉන්ටර්විව් කරන කෙනා
    "පුතා වෙන ගමනක් යන ගමනද ආවේ ..interview නෙවේද ආවේ "
    මම :සර් 7.30 ක්ලාස් එකක් කරලා ආවේ ..

    :lol::lol::lol:අද මට උන දෙයින් කෙටි විස්තරයක් :lol:

    mokakda ban CP interview kiyanne :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටිය....හෙල්ප් එකක් ඔනි....
    ෆොටො රිකවරි ඇප් එකක් කියන්නකො..ෆොන් එකට....මගෙ ලග තිබ්බ ෆොටො ටිකක් ෆොන් එකෙන් අයින් කරලා පෙන් එකකට දැම්මා...පෙන් එක මිසින්...එත් හදිසි ෆොටො ටික...රිකවරි කරගන්න පුලුවන් ඇප් එකක් කියන්න...සමහර ෆොටො ඩවුන්ලොඩ් කරපුවා..සමහර එවා ගත්තුවා

    දන්නෙ නැහැ. හැබැයි පිටට දීලා කරගන්නන් එපා මලත්..:cool:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද cp interview තිබුනා ..ඔක්කොම එපා වෙලා ඩෙනිමක් ගහන අත්කොට ෂර්ට් එකක් ඇදන් ගියේ
    මෙන්න ඇතුලට යන කොටම ඉන්ටර්විව් කරන කෙනා
    "පුතා වෙන ගමනක් යන ගමනද ආවේ ..interview නෙවේද ආවේ "
    මම :සර් 7.30 ක්ලාස් එකක් කරලා ආවේ ..

    :lol::lol::lol:අද මට උන දෙයින් කෙටි විස්තරයක් :lol:

    cp interview:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙල්ප් එකක් ඔනි....:):)
    ෆොටො රිකවරි ඇප් එකක් කියන්නකො..:yes::yes:ෆොන් එකට....මගෙ ලග තිබ්බ ෆොටො ටිකක් ෆොන් එකෙන් අයින් කරලා පෙන් එකකට දැම්මා...:(:(පෙන් එක මිසින්...:(එත් හදිසි ෆොටො ටික...රිකවරි කරගන්න පුලුවන් ඇප් එකක් කියන්න...සමහර ෆොටො ඩවුන්ලොඩ් කරපුවා..සමහර එවා ගත්තුවා

    ෆොටෝ වල හොදම කොලිටිය එන්නෙ නැතිවෙයි, මාත් එකවතාවක් කරා, දාස්ගානක් ෆොටෝ එනවා,

    ප්ලේ ස්ටෝ එකේ සර්ච් කරන්ඩ