නිකන් දුන්නත් ගන්නෙ නෑනෙ ඕව, බොරුවට ලෙඩ දාගන්ඩ
Epaah.![]()
නිකන් දුන්නත් ගන්නෙ නෑනෙ ඕව, බොරුවට ලෙඩ දාගන්ඩ
Epaah.![]()
හාවුන්ව හාවුන්ගේ අම්මා හදාගනියි. උඹ ඒ ගැන වදවෙන්න එපා. උඹ දරුවෙක් හදාගනින්.
narinta kathakaranna puluwandaමිදි කොහෙන්ද තිත්ත --- නරි කියයිද ඇත්ත...![]()
machan warga adi 1200ka setalimakata gal/weli/simenthi /yakada kochcra yanawadaSuneruge amma visin suneruta pawasana ladi
machan warga adi 1200ka setalimakata gal/weli/simenthi /yakada kochcra yanawada


අද මට උන දෙයින් කෙටි විස්තරයක් 
දුරස් වන්නට සිතන හැමවිට
තවත් ලංවෙනවා
මතක නැතිකර ගන්න සිතුවිට
සිතේ රජ වෙනවා









ෆොන් එකට....මගෙ ලග තිබ්බ ෆොටො ටිකක් ෆොන් එකෙන් අයින් කරලා පෙන් එකකට දැම්මා...
පෙන් එක මිසින්...
එත් හදිසි ෆොටො ටික...රිකවරි කරගන්න පුලුවන් ඇප් එකක් කියන්න...සමහර ෆොටො ඩවුන්ලොඩ් කරපුවා..සමහර එවා ගත්තුවාඅද cp interview තිබුනා ..ඔක්කොම එපා වෙලා ඩෙනිමක් ගහන අත්කොට ෂර්ට් එකක් ඇදන් ගියේ
මෙන්න ඇතුලට යන කොටම ඉන්ටර්විව් කරන කෙනා
"පුතා වෙන ගමනක් යන ගමනද ආවේ ..interview නෙවේද ආවේ "
මම :සර් 7.30 ක්ලාස් එකක් කරලා ආවේ ..
අද මට උන දෙයින් කෙටි විස්තරයක්
![]()


කස්ටිය....හෙල්ප් එකක් ඔනි....
ෆොටො රිකවරි ඇප් එකක් කියන්නකො..ෆොන් එකට....මගෙ ලග තිබ්බ ෆොටො ටිකක් ෆොන් එකෙන් අයින් කරලා පෙන් එකකට දැම්මා...පෙන් එක මිසින්...එත් හදිසි ෆොටො ටික...රිකවරි කරගන්න පුලුවන් ඇප් එකක් කියන්න...සමහර ෆොටො ඩවුන්ලොඩ් කරපුවා..සමහර එවා ගත්තුවා

දන්නෙ නැහැ. හැබැයි පිටට දීලා කරගන්නන් එපා මලත්..![]()





අද cp interview තිබුනා ..ඔක්කොම එපා වෙලා ඩෙනිමක් ගහන අත්කොට ෂර්ට් එකක් ඇදන් ගියේ
මෙන්න ඇතුලට යන කොටම ඉන්ටර්විව් කරන කෙනා
"පුතා වෙන ගමනක් යන ගමනද ආවේ ..interview නෙවේද ආවේ "
මම :සර් 7.30 ක්ලාස් එකක් කරලා ආවේ ..
අද මට උන දෙයින් කෙටි විස්තරයක්
![]()

දන්නෙ නැහැ. හැබැයි පිටට දීලා කරගන්නන් එපා මලත්..![]()
හෙල්ප් එකක් ඔනි....
ෆොටො රිකවරි ඇප් එකක් කියන්නකො..ෆොන් එකට....මගෙ ලග තිබ්බ ෆොටො ටිකක් ෆොන් එකෙන් අයින් කරලා පෙන් එකකට දැම්මා...
පෙන් එක මිසින්...
එත් හදිසි ෆොටො ටික...රිකවරි කරගන්න පුලුවන් ඇප් එකක් කියන්න...සමහර ෆොටො ඩවුන්ලොඩ් කරපුවා..සමහර එවා ගත්තුවා