මේ විනාඩි 5ට යන්න බැ.හදිසි..
ලැප් එකට කනෙක්ට් කරලා රිකවර් කරගන්ඩද නැත්තන් ෆෝන් එකෙන්ම රිකවර් කරන්ඩද
මේ විනාඩි 5ට යන්න බැ.හදිසි..
ෆොටෝ වල හොදම කොලිටිය එන්නෙ නැතිවෙයි, මාත් එකවතාවක් කරා, දාස්ගානක් ෆොටෝ එනවා,
ප්ලේ ස්ටෝ එකේ සර්ච් කරන්ඩ

mokakda ban CP interview kiyanne![]()
central province teaching![]()

ලැප් එකට කනෙක්ට් කරලා රිකවර් කරගන්ඩද නැත්තන් ෆෝන් එකෙන්ම රිකවර් කරන්ඩද
Tfs.
එ නිසා තමයි හොද එකක් අහන්නෙ...හොද කොලිටියක් ඔනි නැ.මට ඔනි 4ටො ටික

ada mamandi samaga katha karanna wenawa upades dipiyaw![]()
ශා... එහෙනම් උබ ගිහින් තියන විදියට අද හවසම කෝල් එකක් එයි හෙට ඉදන් වැඩට එන්ඩ කියල![]()

මම ඕවට නෑ ..අනික අපි ඕව දන්නේ නෑ ..මොකක්ද රිකවර් කියන්නෙවත් දන්නේ නෑ සයිවර් කඩේක අත් වැඩ දෙන්න යන මම ඕවා දන්නේ කොමද
uba baya una ne![]()

Single malt liquor එකක් විතරයි ඕනා. මාමා උබට කැමතිවෙයි.

මම ඕවට නෑ ..අනික අපි ඕව දන්නේ නෑ ..මොකක්ද රිකවර් කියන්නෙවත් දන්නේ නෑ සයිවර් කඩේක අත් වැඩ දෙන්න යන මම ඕවා දන්නේ කොමද![]()

ශා... එහෙනම් උබ ගිහින් තියන විදියට අද හවසම කෝල් එකක් එයි හෙට ඉදන් වැඩට එන්ඩ කියල![]()

ආ මට කිව ලබන පාරත් කොහොම හරි ඉන්ටෙව් එන්න ළමයි ටිකක් ගොඩ දාන්න ඕනනේ කියලා 

ada mamandi samaga katha karanna wenawa upades dipiyaw![]()