~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ෆොටෝ වල හොදම කොලිටිය එන්නෙ නැතිවෙයි, මාත් එකවතාවක් කරා, දාස්ගානක් ෆොටෝ එනවා,

ප්ලේ ස්ටෝ එකේ සර්ච් කරන්ඩ

Tfs.:frown::frown::frown::frown:
එ නිසා තමයි හොද එකක් අහන්නෙ...හොද කොලිටියක් ඔනි නැ.මට ඔනි 4ටො ටික
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Tfs.:frown::frown::frown::frown:
    එ නිසා තමයි හොද එකක් අහන්නෙ...හොද කොලිටියක් ඔනි නැ.මට ඔනි 4ටො ටික


    මම් දන්නෙ නෑ, නම් මත්ක නෑ, නිකන් ඉන්න එකේ සර්ච් කරානං මොකෝ :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මම ඕවට නෑ ..අනික අපි ඕව දන්නේ නෑ ..මොකක්ද රිකවර් කියන්නෙවත් දන්නේ නෑ සයිවර් කඩේක අත් වැඩ දෙන්න යන මම ඕවා දන්නේ කොමද :eek:

    :lol::lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ශා... එහෙනම් උබ ගිහින් තියන විදියට අද හවසම කෝල් එකක් එයි හෙට ඉදන් වැඩට එන්ඩ කියල :yes::yes:
    :lol::lol::lol:ආ මට කිව ලබන පාරත් කොහොම හරි ඉන්ටෙව් එන්න ළමයි ටිකක් ගොඩ දාන්න ඕනනේ කියලා :cool::lol: