ඔකේ ලන්ච් බුෆේ එකම 3000 ලු
ඔය කාපු ගානට වෙන තැනක හොද බුෆේ එකකට යන්ඩ තිබුනා
200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ![]()
Kattiya mokada karanne?
man anthimata nuwaraeliya hotel ekaka buffet kawe 1400i
mehe malupaan 22i


උබ එක එක්කෙනාගෙන් කතා අහන් නැතුව අලුත් පොස්ට් එකකට කමෙන්ට් දාන් ඉදපන් මල්ලිmehe malupaan 22i



මාළු පාන් කියල කියන්නේ නෑ නෙ. ආය කිඹුලා බනිස් වලට කොකා බනිස් කියලත් කියනවා
man anthimata nuwaraeliya hotel ekaka buffet kawe 1400i
ආවා ආවා කුක්කා පාර්ට් 2..පොලිස් මාමා නොහොත් ගැස් මල්ලි....ඉඩ දෙන්න ඉඩ දෙන්න...පරන පොස්ට් සදහා පොලිස් මල්ලිගෙ රිප්ලයි පොලිමට ඉඩ දෙන්න![]()

අද cp interview තිබුනා ..ඔක්කොම එපා වෙලා ඩෙනිමක් ගහන අත්කොට ෂර්ට් එකක් ඇදන් ගියේ
මෙන්න ඇතුලට යන කොටම ඉන්ටර්විව් කරන කෙනා
"පුතා වෙන ගමනක් යන ගමනද ආවේ ..interview නෙවේද ආවේ "
මම :සර් 7.30 ක්ලාස් එකක් කරලා ආවේ ..
අද මට උන දෙයින් කෙටි විස්තරයක්
![]()


උබ එක එක්කෙනාගෙන් කතා අහන් නැතුව අලුත් පොස්ට් එකකට කමෙන්ට් දාන් ඉදපන් මල්ලි![]()

මුසලය එපා යකෝ ..ඕකට ඒලෙවල් ඉල්ලන්නේ ..ඩිග්රි එකටත් ලැජ්ජයිඋබ මන් කිව ටිචින් දාපන් කියලා ඇහුවේ නෑනේ ..ඔය ආව එකටනම් යන්න එපා ..හොදටම පඩි මදි
![]()
10yr teaching walai,sanwardhana niladari 2yr ekei salary eka samanayiහා එහෙමද කොලුවෝ10yr teaching walai,sanwardhana niladari 2yr ekei salary eka samanayi
එහෙනම් කළමනාකාර සහකාර ගිහින් හවස 4 ට වැඩ ඇරිලා ගෙදර ඇවිත් private පුලුවන්නම් ඒ වැඩේ කරන්නන කියපන්කො ..මන් කියන්නේ ටිචින් + ටියුෂන් ගාන කරනවානම් ඕනෑවටත් වඩා ඇති ..හැබැයි කැපවීම ඕන 
මේකේ අඩු පාඩු පෙන්වා දෙන්න ..කිරියේම සුපිරි කොල්ලෙක් හදලා දුන්න එකක්
![]()

ආවා ආවා කුක්කා පාර්ට් 2..පොලිස් මාමා නොහොත් ගැස් මල්ලි....ඉඩ දෙන්න ඉඩ දෙන්න...පරන පොස්ට් සදහා පොලිස් මල්ලිගෙ රිප්ලයි පොලිමට ඉඩ දෙන්න![]()
