~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    200යි නම් 6යි නෙද ගන්න පුලුවන්...
    මෙකේ මාලු පාන් එකක් 1200යි නෙ..
    මං අන්තිමට එකෙන් මාලු පාන් එකක් ගන්න කොට 35යි...
    එතකොට දැන් 40 ගානෙ ගත්තත් 1200÷40=30 කියලයි මට හිතුනේ..
    මන්දා ඉතින් මට වැඩිය ගනන් බැ:(

    mehe malupaan 22i
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Kattiya mokada karanne?

    man anthimata nuwaraeliya hotel ekaka buffet kawe 1400i

    mehe malupaan 22i

    ආවා ආවා කුක්කා පාර්ට් 2..පොලිස් මාමා නොහොත් ගැස් මල්ලි....ඉඩ දෙන්න ඉඩ දෙන්න...පරන පොස්ට් සදහා පොලිස් මල්ලිගෙ රිප්ලයි පොලිමට ඉඩ දෙන්න:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි නං මාළු බනිස් කියල කියන්නේ :yes: මාළු පාන් කියල කියන්නේ නෑ නෙ. ආය කිඹුලා බනිස් වලට කොකා බනිස් කියලත් කියනවා :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආවා ආවා කුක්කා පාර්ට් 2..පොලිස් මාමා නොහොත් ගැස් මල්ලි....ඉඩ දෙන්න ඉඩ දෙන්න...පරන පොස්ට් සදහා පොලිස් මල්ලිගෙ රිප්ලයි පොලිමට ඉඩ දෙන්න:P:P

    wena mukuth epada?:P
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අද cp interview තිබුනා ..ඔක්කොම එපා වෙලා ඩෙනිමක් ගහන අත්කොට ෂර්ට් එකක් ඇදන් ගියේ
    මෙන්න ඇතුලට යන කොටම ඉන්ටර්විව් කරන කෙනා
    "පුතා වෙන ගමනක් යන ගමනද ආවේ ..interview නෙවේද ආවේ "
    මම :සර් 7.30 ක්ලාස් එකක් කරලා ආවේ ..

    :lol::lol::lol:අද මට උන දෙයින් කෙටි විස්තරයක් :lol:

    athi oyin giya
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාපු එකෙත් බයිලා ගහන මිනිස්සු දැක්කමයි ..වැරදිලාවත් ලෝකේ වටේ ගියොත් එහෙම ත්‍රෙඩ් එකම පම්පෝරි වලින් පිරිලා යයි වගේ :lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මුසලය එපා යකෝ ..ඕකට ඒලෙවල් ඉල්ලන්නේ ..ඩිග්රි එකටත් ලැජ්ජයි :eek::eek:උබ මන් කිව ටිචින් දාපන් කියලා ඇහුවේ නෑනේ ..ඔය ආව එකටනම් යන්න එපා ..හොදටම පඩි මදි :(

    :lol:10yr teaching walai,sanwardhana niladari 2yr ekei salary eka samanayi
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol:10yr teaching walai,sanwardhana niladari 2yr ekei salary eka samanayi
    හා එහෙමද කොලුවෝ :Pඑහෙනම් කළමනාකාර සහකාර ගිහින් හවස 4 ට වැඩ ඇරිලා ගෙදර ඇවිත් private පුලුවන්නම් ඒ වැඩේ කරන්නන කියපන්කො ..මන් කියන්නේ ටිචින් + ටියුෂන් ගාන කරනවානම් ඕනෑවටත් වඩා ඇති ..හැබැයි කැපවීම ඕන :cool:
    උබේ ඊස්ටන් නේද යන්නේ ..එකේ කෙල්ලෝ වගයක් හම්බුනා ..උන් නම් කිවේ පියෝ අයි ටි එකට 50 යි ගන්නේ කියලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකේ අඩු පාඩු පෙන්වා දෙන්න ..කිරියේම සුපිරි කොල්ලෙක් හදලා දුන්න එකක් :cool:

    Cs35NU2.jpg


    නිකටට මොකෝ කරල තියෙන්නෙ , :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආවා ආවා කුක්කා පාර්ට් 2..පොලිස් මාමා නොහොත් ගැස් මල්ලි....ඉඩ දෙන්න ඉඩ දෙන්න...පරන පොස්ට් සදහා පොලිස් මල්ලිගෙ රිප්ලයි පොලිමට ඉඩ දෙන්න:P:P


    බලපන් අපිට තියෙන ගවුරවේ :cool: