රටටම රජාව පිස්සෙක්
පිස්සු රජෙක්ව රජ කරගෙන රජාට වගේ සලකන්න තරම් පිස්සුවක් මිනිස්සුන්ට නැත්නන් එහෙම කරයිද?



රටටම රජාව පිස්සෙක්



ඔය ඔය මම කීවෙ වයසෙ ප්රශ්නෙ තමා කියල
මමයෑ ටියුශන් කරන්නෙ
පිස්සු රජෙක්ව රජ කරගෙන රජාට වගේ සලකන්න තරම් පිස්සුවක් මිනිස්සුන්ට නැත්නන් එහෙම කරයිද?![]()





ඕකනෙ කව්ද ඉතින් උබ ටියුශන් කරනව කියල කිව්වෙ දැන්?![]()
frown: )


කුමාර ගොයියා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දැන් ගහනවා ඇති.![]()
එදා ප්රශ්නෙ (ඩීවීඩී කවර්) එකට මම සති දෙක තුනකට කලින් උත්තර දුන්නා...
වැඩේ අපි දෙන්නගෙම එකක්.. තව සති දෙකකින් විතර කියන්නන් විස්තර..![]()
කුමාර ගොයියා පිස්සෙක් වගේ පිස්සෙක් වගේ දැන් ගහනවා ඇති.![]()
sayo බම්ප් ..අද අර කළු පැන්ඩා එක්ක ඇවිදින්න යන්න ඇති
දැන් ලුක් එක ඇන්ටි කෙනෙක් වගේ

පියානෝ පියානෝ ගහන්නේ.. වෙන මොනවත් නෙවේ..


අහ් බඩෝ දැන් බඩ එහෙම අඩුයිද ජිම් ගිහිල්ලම...