~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    රටටම රජාව පිස්සෙක් :baffled:

    පිස්සු රජෙක්ව රජ කරගෙන රජාට වගේ සලකන්න තරම් පිස්සුවක් මිනිස්සුන්ට නැත්නන් එහෙම කරයිද?:baffled::baffled::baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔය ඔය මම කීවෙ වයසෙ ප්‍රශ්නෙ තමා කියල :lol:
    මමයෑ ටියුශන් කරන්නෙ :baffled:


    ඕකනෙ කව්ද ඉතින් උබ ටියුශන් කරනව කියල කිව්වෙ දැන්? :lol: :-)frown: )
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සු රජෙක්ව රජ කරගෙන රජාට වගේ සලකන්න තරම් පිස්සුවක් මිනිස්සුන්ට නැත්නන් එහෙම කරයිද?:baffled::baffled::baffled:


    පාරෙ බල්ලොත් බුරනවා රජාට :baffled::baffled:
    හිතන් ඉන්නෙ ඒ සලකනවා ගරු කරනවා කියල :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එදා ප්‍රශ්නෙ (ඩීවීඩී කවර්) එකට මම සති දෙක තුනකට කලින් උත්තර දුන්නා...:baffled::baffled:
    වැඩේ අපි දෙන්නගෙම එකක්.. තව සති දෙකකින් විතර කියන්නන් විස්තර..:D

    cover eka newei mame ahuwe.dvd eka udin label print eka gahanna yana gana gena.
    Dennagema wadak nam ithin pressure eka wadi wela aththe