~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ලයිසන් නැතිවම නාකි වෙලා, :baffled:
අපේ කිරිඅත්තත් තාම් පදිනව :baffled:

කිරි අත්තට අස්සයගෝන් ටික් ටික් ටික් යන්ඩ ලයිසන් ඔනෙද බන්... :rofl:
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ලෝන් එක ඉතින් කොහොමත් හම්බෙයි නෙ (ලක්ශෙක විතර පඩියකුත් ගන්න හින්ද )....දැන්ම තීරනේකට වරෙන් මොකද්ද ගන්නෙ කියල

    හම්බෙනවා ලක්සෙන් 1/4 වගේ. :lol::lol: අම්මාගේ නමට ගන්නේ. එයා රාජ්‍ය සේවයේ. එයාලාට පොඩි බේසික් එකක් නේ හම්බෙන්නේ. වාරිකේ ඇති වෙයිද බලන්න ඕනා ඒ බේසික් එකෙන් කැපෙන්න. :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මගෙ පල්සර් 135 එකක් තියෙන්නෙ බන් බයික් ලයිසන් ගන්නව කියල ගත්තෙ ඒ ආසාවත් එහෙම්ම නැති උනා...දැන් ඔය පැත්තකට දාල තියෙන්නෙ....:dull:

    විකුනනවානම් කියාපන් :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    හම්බෙනවා ලක්සෙන් 1/4 වගේ. :lol::lol: අම්මාගේ නමට ගන්නේ. එයා රාජ්‍ය සේවයේ. එයාලාට පොඩි බේසික් එකක් නේ හම්බෙන්නේ. වාරිකේ ඇති වෙයිද බලන්න ඕනා ඒ බේසික් එකෙන් කැපෙන්න. :(

    හරි බන් ඉතින් පරන එක විකුනල එකක් එකයි විස්සක් විතර ගත්තත් තව මාසෙකට 8000 ක් 10000 වගේනෙ බන් ඉන්ස්ටෝල්මන්ට් එක එන්නෙ....ලක්ශෙකට 2300 2400 වගේ නේද වැටෙන්නෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    විකුනනවානම් කියාපන් :baffled:

    ඇයි උබට ඕනෙද...2015 බ්ලැක් එකක් බන් 300 විතර දුවල තියෙන්නෙ තාම....ගෙදර කට්ටිය අඩනව බයික් පදින්ඩ එපා කියල පොඩි සීන් එකක් හින්ද..මට හිමින් ගිහින් පුරුදු නෑනෙ.... :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    හරි බන් ඉතින් පරන එක විකුනල එකක් එකයි විස්සක් විතර ගත්තත් තව මාසෙකට 8000 ක් 10000 වගේනෙ බන් ඉන්ස්ටෝල්මන්ට් එක එන්නෙ....ලක්ශෙකට 2300 2400 වගේ නේද වැටෙන්නෙ

    මේ ලෝන් එකේ හැටියට බයික් එකේ මුළු මුදලම ගන්න තැනට දෙන්න ඕනා. down payment කරලා මුදල අඩු කරගන්න බෑ. එතකොට වාරිකේ 15,010/= වගේ වැටෙන්නේ. 4% PA පොළිය.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mata bicycle padinna puluwan.Bike pedala na.trial ekedi gear ekath dala denawane.8 gehuwa.trial pass una.clutch ewa padinna purudu wenna one

    ඉතින් බන් ඔය 35000 කට 40000 කට බයික් කට්ටක් අරන් පුරුදුවෙයන්කො...නැත්තන් දන්න එකෙක් නැද්ද ලගපාත බයික් එකක් තියන...
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ඇයි උබට ඕනෙද...2015 බ්ලැක් එකක් බන් 300 විතර දුවල තියෙන්නෙ තාම....ගෙදර කට්ටිය අඩනව බයික් පදින්ඩ එපා කියල පොඩි සීන් එකක් හින්ද..මට හිමින් ගිහින් පුරුදු නෑනෙ.... :dull:

    :confused: seen
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මේ ලෝන් එකේ හැටියට බයික් එකේ මුළු මුදලම ගන්න තැනට දෙන්න ඕනා. down payment කරලා මුදල අඩු කරගන්න බෑ. එතකොට වාරිකේ 15,010/= වගේ වැටෙන්නේ. 4% PA පොළිය.

    4% PA පොලිය? ඒ කොහෙද බන් ඒ...වැඩ කරන තැනද :nerd:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඉතින් බන් ඔය 35000 කට 40000 කට බයික් කට්ටක් අරන් පුරුදුවෙයන්කො...නැත්තන් දන්න එකෙක් නැද්ද ලගපාත බයික් එකක් තියන...

    mata bike,threewheel padinna gedarin denna.bike ekata licence eka gannakan danne na gedarin.light vehicle witharai ganna kiwwe