man a paththe ennam mata bike padinna purudu karanawada? (mata licence nam thiyenawa)
ලයිසන් ගත්තෙ කොහොමද පුරුදු නැත්තන්?

man a paththe ennam mata bike padinna purudu karanawada? (mata licence nam thiyenawa)

ලයිසන් ගත්තෙ කොහොමද පුරුදු නැත්තන්?


Aparade. Oka vikunala Christmas party eka damu

ලයිසන් නැතිවම නාකි වෙලා,
අපේ කිරිඅත්තත් තාම් පදිනව

ලෝන් එක ඉතින් කොහොමත් හම්බෙයි නෙ (ලක්ශෙක විතර පඩියකුත් ගන්න හින්ද )....දැන්ම තීරනේකට වරෙන් මොකද්ද ගන්නෙ කියල

අම්මාගේ නමට ගන්නේ. එයා රාජ්ය සේවයේ. එයාලාට පොඩි බේසික් එකක් නේ හම්බෙන්නේ. වාරිකේ ඇති වෙයිද බලන්න ඕනා ඒ බේසික් එකෙන් කැපෙන්න. 
මගෙ පල්සර් 135 එකක් තියෙන්නෙ බන් බයික් ලයිසන් ගන්නව කියල ගත්තෙ ඒ ආසාවත් එහෙම්ම නැති උනා...දැන් ඔය පැත්තකට දාල තියෙන්නෙ....

පරණ ජපන් ෆිලුමක් මතක් වුනා![]()


හම්බෙනවා ලක්සෙන් 1/4 වගේ.අම්මාගේ නමට ගන්නේ. එයා රාජ්ය සේවයේ. එයාලාට පොඩි බේසික් එකක් නේ හම්බෙන්නේ. වාරිකේ ඇති වෙයිද බලන්න ඕනා ඒ බේසික් එකෙන් කැපෙන්න.
ලයිසන් ගත්තෙ කොහොමද පුරුදු නැත්තන්?
විකුනනවානම් කියාපන්![]()

හරි බන් ඉතින් පරන එක විකුනල එකක් එකයි විස්සක් විතර ගත්තත් තව මාසෙකට 8000 ක් 10000 වගේනෙ බන් ඉන්ස්ටෝල්මන්ට් එක එන්නෙ....ලක්ශෙකට 2300 2400 වගේ නේද වැටෙන්නෙ
mata bicycle padinna puluwan.Bike pedala na.trial ekedi gear ekath dala denawane.8 gehuwa.trial pass una.clutch ewa padinna purudu wenna one
ඇයි උබට ඕනෙද...2015 බ්ලැක් එකක් බන් 300 විතර දුවල තියෙන්නෙ තාම....ගෙදර කට්ටිය අඩනව බයික් පදින්ඩ එපා කියල පොඩි සීන් එකක් හින්ද..මට හිමින් ගිහින් පුරුදු නෑනෙ....
seen
කිරි අත්තට අස්සයගෝන් ටික් ටික් ටික් යන්ඩ ලයිසන් ඔනෙද බන්...

මේ ලෝන් එකේ හැටියට බයික් එකේ මුළු මුදලම ගන්න තැනට දෙන්න ඕනා. down payment කරලා මුදල අඩු කරගන්න බෑ. එතකොට වාරිකේ 15,010/= වගේ වැටෙන්නේ. 4% PA පොළිය.

ඉතින් බන් ඔය 35000 කට 40000 කට බයික් කට්ටක් අරන් පුරුදුවෙයන්කො...නැත්තන් දන්න එකෙක් නැද්ද ලගපාත බයික් එකක් තියන...
සේදිරිස් සීයත් අස්සයගෝන් ද පදින්නෙ
