~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :dull::dull: Yamaha Fazer FI :dull::dull:

    :nerd::nerd::no::no::no:ඊයා මුණ කැතයි

    ලක්ෂ 569,000 වෙන Yamaha R15 එකෙත් ඔය මූනමයි එන්නේ.. බයිසිකලේ පදින මට මුණෙන් වැඩක් තියෙනවද බං? :lol::lol::lol:

    2016-Yamaha-R15-Supernova-Red-Indonesia.jpeg

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ලක්ෂ 569,000 වෙන Yamaha R15 එකෙත් ඔය මූනමයි එන්නේ.. බයිසිකලේ පදින මට මුණෙන් වැඩක් තියෙනවද බං? :lol::lol::lol:

    2016-Yamaha-R15-Supernova-Red-Indonesia.jpeg

    උබ උබට පුලුවන් එක අරන් පැදපන් බන්...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපරාදෙ බන්... මගේ ටීඑසෙඩ් ආර් බයික් එකක් තිබ්බා (මේ කතාව අවුරුදු 7 ක් විතර පරණ කතාවක්).. ඒක 151-****නම්බර් එකක්.. ඒ දවස් වල තිබ්බ අමාරුවට ගත්තා පාවිච්චි කරපු ලඩයක්.. උදේ ඔෆිස් එද්දි සහ හවස යද්දි දවසට දෙපාරක් පෙට්‍රල් ගැහුවා ඒ දවස් වල.. පස්සේ එපා ම උනා.. ඊට පස්සේ ඒක පැත්තක දාලා අලුතින් ඉන්දියන් බයික් එකක් ගත්තා... ඊට පස්සේ ඒ බයික් එක අවුවට වැස්සට දිර දිරා ගියා.. ගෙදරට ආපු පොඩි එකෙක් ඉල්ලුවා.. මම නිකන් දීලා දැම්මා.. පස්සේ ඌ ඒක වියදම් කරල පට්ට විදිහට හදාගෙන ඇවිත් මට පෙන්නලා ගියා..

    c9139f701e0194115b87858a9f5353d0.jpg

    Haiyo gon waahe. Ube eke YPVS unit eka thibbada?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපරාදෙ සල්ලි මචං ඔය වගේ එකකට එච්චර වියදම් කරන්න එපා.:no::no::no:
    එක්කො කැමැත්තක් කරගන්න

    මගේ ඔප්ෂන්ස් Yamaha Fz v2.0 FI සහ Fazer එක තමයි. Gixxer එක සෙට් උනා අහම්බෙන්. ගාන ටිකක් වැඩි උනත් ගෙවන්න ඕනා වාරිකේ වෙනස රු. 2000/= යි. ඒකට මට:

    double disc brakes, 155 CC, gear position on digital meter, ABS and Fuel Injection හම්බෙනවා. ඉතින් සේෆ්ටි අතින් මම බලපු එක හොදා. අනික වෙරි අන්කොමන් මොඩල් එකක්. මේක මම දැකලම නෑ කොළබ පදිනවා. :rolleyes:

    බජාජ් එව්වට මම කැමති නැති නිසා ඒක ඇත ඇරියා. නැත්නම් Pulsar NS 200 ගන්න පුළුවන් 451,900/= වෙද්දී. මේකෙනුත් 20ක් වගේ අඩු වෙනවා සීසන් ඩිස්කවුන්ට් වලට. චෝර එන්ජින් ඉතින්. සුපිරි reliable වන්ඩි තියෙන්නේ yamaha, suzuki වල නේ.

    • Like
    Reactions: hasini9303

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    මගේ ඔප්ෂන්ස් Yamaha Fz v2.0 FI සහ Fazer එක තමයි. Gixxer එක සෙට් උනා අහම්බෙන්. ගාන ටිකක් වැඩි උනත් ගෙවන්න ඕනා වාරිකේ වෙනස රු. 2000/= යි. ඒකට මට:

    double disc brakes, 155 CC, gear position on digital meter, ABS and Fuel Injection හම්බෙනවා. ඉතින් සේෆ්ටි අතින් මම බලපු එක හොදා. අනික වෙරි අන්කොමන් මොඩල් එකක්. මේක මම දැකලම නෑ කොළබ පදිනවා. :rolleyes:

    බජාජ් එව්වට මම කැමති නැති නිසා ඒක ඇත ඇරියා. නැත්නම් Pulsar NS 200 ගන්න පුළුවන් 451,900/= වෙද්දී. මේකෙනුත් 20ක් වගේ අඩු වෙනවා සීසන් ඩිස්කවුන්ට් වලට. චෝර එන්ජින් ඉතින්. සුපිරි reliable වන්ඩි තියෙන්නේ yamaha, suzuki වල නේ.

    ඔය ඔක්කොම තිබ්බට යමහා සර්විස් එක (AMW) :(:(:(
    AMW එකේ පාට්ස් ගනන් අනිත්වාට වඩා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔය ඔක්කොම තිබ්බට යමහා සර්විස් එක (AMW) :(:(:(
    AMW එකේ පාට්ස් ගනන් අනිත්වාට වඩා

    ඔව් අන්න ඒවා තමා සලකා බලන්න ඕනා ප්‍රශ්ණ. එහෙම බැලුවොත් ජපන් එන්ජිමක් තියෙන කිසි එකක් ගන්න වෙන්නේ නෑ පාර්ට්ස් ගණන් නිසා. ආයෙත් බජාජ් කට්ටක් ගන්න වෙන්නේ. :no::no::growl::growl:

    MRF 140/60R බැක් ටයර් එක වෙනවා DPMC එකේ LKR 11120.00 ගානක්. ඉතින් ටයර් දාන්න ගියහම මගේ පරණ එකට වඩා රු. 4000/= වගේ පස්සේ ටයර් එකේ ගාන වැඩියි.

    Front Tyre 100/80 - 17 - Tubeless
    Rear Tyre 140/60R - 17 - Radial Tubeless

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් අන්න ඒවා තමා සලකා බලන්න ඕනා ප්‍රශ්ණ. එහෙම බැලුවොත් ජපන් එන්ජිමක් තියෙන කිසි එකක් ගන්න වෙන්නේ නෑ පාර්ට්ස් ගණන් නිසා. ආයෙත් බජාජ් කට්ටක් ගන්න වෙන්නේ. :no::no::growl::growl:

    MRF 140/60R බැක් ටයර් එක වෙනවා DPMC එකේ LKR 11120.00 ගානක්. ඉතින් ටයර් දාන්න ගියහම මගේ පරණ එකට වඩා රු. 4000/= වගේ පස්සේ ටයර් එකේ ගාන වැඩියි.

    Oya ekakwath japan engine enne ne. Okkoma manufacturering indian. Japan name eka vitharai