Yamaha Fazer FI
![]()
ඊයා මුණ කැතයි
ලක්ෂ 569,000 වෙන Yamaha R15 එකෙත් ඔය මූනමයි එන්නේ.. බයිසිකලේ පදින මට මුණෙන් වැඩක් තියෙනවද බං?



Yamaha Fazer FI
![]()
ඊයා මුණ කැතයි



ඉතින් බන් ඔය 35000 කට 40000 කට බයික් කට්ටක් අරන් පුරුදුවෙයන්කො...නැත්තන් දන්න එකෙක් නැද්ද ලගපාත බයික් එකක් තියන...
ලක්ෂ 569,000 වෙන Yamaha R15 එකෙත් ඔය මූනමයි එන්නේ.. බයිසිකලේ පදින මට මුණෙන් වැඩක් තියෙනවද බං?
![]()
අපරාදෙ බන්... මගේ ටීඑසෙඩ් ආර් බයික් එකක් තිබ්බා (මේ කතාව අවුරුදු 7 ක් විතර පරණ කතාවක්).. ඒක 151-****නම්බර් එකක්.. ඒ දවස් වල තිබ්බ අමාරුවට ගත්තා පාවිච්චි කරපු ලඩයක්.. උදේ ඔෆිස් එද්දි සහ හවස යද්දි දවසට දෙපාරක් පෙට්රල් ගැහුවා ඒ දවස් වල.. පස්සේ එපා ම උනා.. ඊට පස්සේ ඒක පැත්තක දාලා අලුතින් ඉන්දියන් බයික් එකක් ගත්තා... ඊට පස්සේ ඒ බයික් එක අවුවට වැස්සට දිර දිරා ගියා.. ගෙදරට ආපු පොඩි එකෙක් ඉල්ලුවා.. මම නිකන් දීලා දැම්මා.. පස්සේ ඌ ඒක වියදම් කරල පට්ට විදිහට හදාගෙන ඇවිත් මට පෙන්නලා ගියා..
![]()
අපරාදෙ සල්ලි මචං ඔය වගේ එකකට එච්චර වියදම් කරන්න එපා.
එක්කො කැමැත්තක් කරගන්න

මගේ ඔප්ෂන්ස් Yamaha Fz v2.0 FI සහ Fazer එක තමයි. Gixxer එක සෙට් උනා අහම්බෙන්. ගාන ටිකක් වැඩි උනත් ගෙවන්න ඕනා වාරිකේ වෙනස රු. 2000/= යි. ඒකට මට:
double disc brakes, 155 CC, gear position on digital meter, ABS and Fuel Injection හම්බෙනවා. ඉතින් සේෆ්ටි අතින් මම බලපු එක හොදා. අනික වෙරි අන්කොමන් මොඩල් එකක්. මේක මම දැකලම නෑ කොළබ පදිනවා.
බජාජ් එව්වට මම කැමති නැති නිසා ඒක ඇත ඇරියා. නැත්නම් Pulsar NS 200 ගන්න පුළුවන් 451,900/= වෙද්දී. මේකෙනුත් 20ක් වගේ අඩු වෙනවා සීසන් ඩිස්කවුන්ට් වලට. චෝර එන්ජින් ඉතින්. සුපිරි reliable වන්ඩි තියෙන්නේ yamaha, suzuki වල නේ.



ඔය ඔක්කොම තිබ්බට යමහා සර්විස් එක (AMW)
AMW එකේ පාට්ස් ගනන් අනිත්වාට වඩා




Front Tyre 100/80 - 17 - Tubeless
Rear Tyre 140/60R - 17 - Radial Tubeless
beluwoth megollo bike vikunanawa
![]()
ඔව් අන්න ඒවා තමා සලකා බලන්න ඕනා ප්රශ්ණ. එහෙම බැලුවොත් ජපන් එන්ජිමක් තියෙන කිසි එකක් ගන්න වෙන්නේ නෑ පාර්ට්ස් ගණන් නිසා. ආයෙත් බජාජ් කට්ටක් ගන්න වෙන්නේ.
MRF 140/60R බැක් ටයර් එක වෙනවා DPMC එකේ LKR 11120.00 ගානක්. ඉතින් ටයර් දාන්න ගියහම මගේ පරණ එකට වඩා රු. 4000/= වගේ පස්සේ ටයර් එකේ ගාන වැඩියි.