~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

මං කෙල්ලෙක් ගැන හිතනවා 50% හරි ඉතිරි ටික හරියන්නෙම නෑ මොනවා කලත්

එක්කො කෙලින්ම අහපන් නැත්තන් වෙන කෙනෙක් ගැන හිතන්ඩ පටන් ගනින්....
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මං කෙල්ලෙක් ගැන හිතනවා 50% හරි ඉතිරි ටික හරියන්නෙම නෑ මොනවා කලත්

    Matath ohomai. Sedda

    ඒ කෙල්ලට අනුන්ගේ හිත් කියවන ඥාණය ආපු දවසට හරි යයි.. ඇයි ඉතින් උඹල එකි ගැන හිතනව විතරයිනෙ..
    නෙදකින්... යකෝ හා හෝ බෑ කියන්න අඩුම ගානෙ කෙළින් අහපන්.. සමහර විට බෑ කියයි.. සමහර විට හා කියයි.. හිතේ තියන් ඉදල ඒකි වෙන එකෙක් සෙට් කරගත්තම මොකද කරන්නේ?

    කෙල්ලෙක්ගෙන් අහනව කියන්නේ ගහගන්න වගේ ගිහින් ඇසීම නෙමෙයි.. ඒකිත් එක්ක ප්‍රියමනාව විදිහට කතා බහ කරපන්.. දවස් දෙක තුනක් කතා කරපන්.. ඊට පස්සේ හෙමින් අදහස කියපන්.. (ඒ වෙද්දි ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.. අදාල කාරණාවක් වෙලා ඉවරයි)
     
    • Like
    Reactions: STU26015

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ඒ කෙල්ලට අනුන්ගේ හිත් කියවන ඥාණය ආපු දවසට හරි යයි.. ඇයි ඉතින් උඹල එකි ගැන හිතනව විතරයිනෙ..
    නෙදකින්... යකෝ හා හෝ බෑ කියන්න අඩුම ගානෙ කෙළින් අහපන්.. සමහර විට බෑ කියයි.. සමහර විට හා කියයි.. හිතේ තියන් ඉදල ඒකි වෙන එකෙක් සෙට් කරගත්තම මොකද කරන්නේ?

    කෙල්ලෙක්ගෙන් අහනව කියන්නේ ගහගන්න වගේ ගිහින් ඇසීම නෙමෙයි.. ඒකිත් එක්ක ප්‍රියමනාව විදිහට කතා බහ කරපන්.. දවස් දෙක තුනක් කතා කරපන්.. ඊට පස්සේ හෙමින් අදහස කියපන්.. (ඒ වෙද්දි ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.. අදාල කාරණාවක් වෙලා ඉවරයි)

    :D:D:D:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න