මොකෝ බන් දුකෙන් ඔව් කිව්වෙ..ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැද්ද පඩි මදිද මොකද්ද හේතුව

Ahanne kohomada manussayo ekita wena kollek innawalu.![]()

4*5 = 20
kumara 30n benda nm
dn wayasa = 20+30
= 50i
![]()
එහෙනන් මොන %$#%(කුනුහරපයක්) කොල්ලෙක් ඉන්න කෙල්ලෙක්ට ට්‍රයි කරන්නේ?
මානසික වදයක්නෙ බන්..
කොල්ලො නැති කෙල්ලො ඇති තරම් ඉන්නවා ලංකාවෙ.. ඒවා හරි හැටි තෝරගන්න තමන් දැනගන්න ඕනි..

ස්ත්රී දුෂකයෙක් විදිහට පේනවද දන්නේ නෑ මූව![]()
ehenam uba mokatatda tahwath hopes thiyagena inne![]()
"කෙල්ලො ලස්සනට වඩා බලන්නේ කොල්ල කොයි වගේ අදහස් තියෙන එකෙක්ද කියල.." උබ දිහා බැලුවම මේ කතාවට නන් එකග වෙන්න පුලුවන් මට....

ඒකම තමයි පරයො මම ඒක දැම්මේ.. තොපි ඇති ලස්සනකුත් නැහැ.. ඇති වැඩකුත් නැහැ.. එලොවටත් නැහැ.. මෙලොවටත් නැහැ.. කිසිම ප්‍රතිපත්තියකුත් නැහැ.. ඉතින් කෙල්ලො කැමති වෙයිද තොපිට?![]()

ඒකම තමයි පරයො මම ඒක දැම්මේ.. තොපි ඇති ලස්සනකුත් නැහැ.. ඇති වැඩකුත් නැහැ.. එලොවටත් නැහැ.. මෙලොවටත් නැහැ.. කිසිම ප්‍රතිපත්තියකුත් නැහැ.. ඉතින් කෙල්ලො කැමති වෙයිද තොපිට?![]()

ඒක තමයි.. 2008 කිව්වම තොපිට සෙනිකව ඩිටෙක් උනා නේද? පල පරයො.. අපි 2008 එෆ් බී එද්දි තොපි සිස්සත්තෙ කරනවා ඇති...![]()