~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kellan passe yamedi yaluwan gawa genima anumatha nokarami
    :D

    අන්තිමට යාලුව තරහ කරගන්න වැඩ ඕවා..
    මොකෝ ඒ යාලුව කැමති නැහැ ඌ දැන් දාන් ඉන්න කෙල්ලට මූ ඊට කලින් ට්‍රයි කරා කියල රට්ටු දැනගන්නවට..
    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    දැන් එන්නෙ නැද්ද :rolleyes:එලකිර්

    නැත.. ලොගින් පාස්වර්ඩ් මට දී ඇත.. ඒත් ලොග් වෙන්න කම්මැලියි බන්.. මේ තියෙන එකවුන්ට් එකම හරියට කරගන්න බැරුව ඉන්නවා..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    අන්තිමට යාලුව තරහ කරගන්න වැඩ ඕවා..
    මොකෝ ඒ යාලුව කැමති නැහැ ඌ දැන් දාන් ඉන්න කෙල්ලට මූ ඊට කලින් ට්‍රයි කරා කියල රට්ටු දැනගන්නවට..
    :baffled::baffled::baffled:

    :rofl::rofl::P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි ප්‍රේම සංවාද මණ්ඩපයට අපේ ස්ත්‍රී නියෝජනයක් ඇත්තෙම නැහැ නේද?
    කෝ මේ සාරා? සයෝ? අනිත් කෙල්ලො?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    doc akkila gana kiwe :frown:

    ඩොක් අක්කිල කැමති නෑ සල්ලිවත් නැති උනහපුලුවොන්ට..ඒ අදහස ඇතෑරපන්...උනහපුලු මූණක් තිබ්බට කමක්නෑ කියල හිතන්ඩ පුලුවන් සල්ලිවත් තියනවනන් යහමින් කෝ ඒකවත් නෑනෙ... :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෙළින් අහපන්.. යාලුවො ගාව ගන්න එපා....
    දැන් උඹට අහන්න මාතෘකාවක් තියෙනවානෙ..
    ඇයි අහපන් ඒකිගෙන් යාලුවව බ්ලොක් කරේ.. අකමැතිනන් කෙළින්ම කිව්වනන් හරි නේද කියල අහපන්..

    Den poddak wede warchas wela thiyenne. Aru nangigen number eka horen pannala thiyenne. Mama call karapu gaman news eka aruge nangiya yanawa. Iita passe nangii ualuwai wali.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඩොක් අක්කිල කැමති නෑ සල්ලිවත් නැති උනහපුලුවොන්ට..ඒ අදහස ඇතෑරපන්...උනහපුලු මූණක් තිබ්බට කමක්නෑ කියල හිතන්ඩ පුලුවන් සල්ලිවත් තියනවනන් යහමින් කෝ ඒකවත් නෑනෙ... :dull:

    :( :( oyalage agame aya hitha riddan na fen.e unata oya mage hita ridduwa fen.man yanawa fems :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Den poddak wede warchas wela thiyenne. Aru nangigen number eka horen pannala thiyenne. Mama call karapu gaman news eka aruge nangiya yanawa. Iita passe nangii ualuwai wali.

    කෝල් එපා.. යන එන වෙලාවක කෙළින්ම කතා කරල අහපන්..