~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඇෆ් බී ඕනෙද? ඒක ඕනෙ අනුන්ගෙ ඕපදූප හොයන්න එතකොට තමන් යන්නෙ කොහෙද කන්නෙ බොන්නෙ මොනාද අදින්නෙ මොනාද කාර්බාර් තියනවද...වගේ ඒව අනික් අයට පෙන්නනත් ඕනේ එක.... :D

    Bar ekak thiyenawanam car ekak oni ne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිරනෙ ඉතින් මට ඔනි නැ කියන එක තමා..
    ඔය හැමෝම කියන එකේ මොකක්හරි නමක් දාල අකවුන්ට් එකක් හදල කොහෙන්හරි ඔය කෙලි පොඩ්ඩකගේ පොටෝවක් දාල ලින්ක් එක දෙන්න මුන්ට :P මම එහෙමනං ඕක තමා කරන්නේ දවසක. :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය හැමෝම කියන එකේ මොකක්හරි නමක් දාල අකවුන්ට් එකක් හදල කොහෙන්හරි ඔය කෙලි පොඩ්ඩකගේ පොටෝවක් දාල ලින්ක් එක දෙන්න මුන්ට :P මම එහෙමනං ඕක තමා කරන්නේ දවසක. :yes:

    එ මොකටද..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය හැමෝම කියන එකේ මොකක්හරි නමක් දාල අකවුන්ට් එකක් හදල කොහෙන්හරි ඔය කෙලි පොඩ්ඩකගේ පොටෝවක් දාල ලින්ක් එක දෙන්න මුන්ට :P මම එහෙමනං ඕක තමා කරන්නේ දවසක. :yes:

    ඔයා කොහේ හරි ඉන්න කෙලිපොඩ්ඩකගෙ පොටෝ දාන්ඩ එපා අපිට ඕනෙ ඔය කෙලි පොඩ්ඩගෙම පොටෝ එකක් දානවනන්.... :rofl: