~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    සරාව මම දැකලා තියෙනවා.
    ඒ කෙල්ල ඇත්තටම කැමති නෑ එෆ්.බී. අකවුන්ට එක ඇක්ටිව් කරගන්න.
    ඒකට හේතු තියේ..:D

    kauruth ehemai aiya
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරාව මම දැකලා තියෙනවා.
    ඒ කෙල්ල ඇත්තටම කැමති නෑ එෆ්.බී. අකවුන්ට එක ඇක්ටිව් කරගන්න.
    ඒකට හේතු තියේ..:D
    මට පේන්නේ උපුල් අපි ඔක්කොටම හොරෙන් වෙනම ගේමක් ගහනවා වගේ :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය හැමෝම කියන එකේ මොකක්හරි නමක් දාල අකවුන්ට් එකක් හදල කොහෙන්හරි ඔය කෙලි පොඩ්ඩකගේ පොටෝවක් දාල ලින්ක් එක දෙන්න මුන්ට :P මම එහෙමනං ඕක තමා කරන්නේ දවසක. :yes:

    උබෙන් ඉල්ලන්නෙ නෑ:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය පේනව නේද :P දැන් කියල කියල ඇතිවෙලා බලෙන් දෙන්න හැදුවත් එකෙක්වත් ගන්නේ නෑ.

    සරා අපෙන් ඉගෙනගන්න ක්‍රම සහ විදි :yes:

    :lol::lol::lol: