~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:ඔව් බන් එයින් පස්සේ මන් උබට පි.එම් දැම්මේ නෑ .10 වසරේදී වගේ යාලුවන්ගේ කෙල්ලෝ එක්ක කතා කරලා හොද අත්දැකීම් තියේ :nerd:ඒ නිසා කෙල්ලෝ ඉන්න යාලුවෝ ආශ්‍රය කිරීම පරෙස්සමින් මන් කරන්නේ


    :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හේතුව කියා හසිනි සමග රාත්‍රී භෝජනයකට වරම් ලබා ගන්න :lol::lol:


    අපෝ එපා, ඕව කෑව වගේ නෙවේ දිරවගන්ඩ බැරි උනාම තම අමාරු අන්තිමට...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකට නං ගොඩක් රිදෙයි :P


    සුදු පිරුවටයයි මංගල යහනයි
    කඳුළින් තෙමනු එපා
    ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
    මට දොස් නගනු එපා //

    සාගරයට වැඩි ආදර හිත් ලඟ
    අපි ළදරුවන් වගෙයි
    අපේම සිත් තුල තිනිවුනදා අපි
    දුර නොබැලුවේ ඔබයි //

    සුදු පිරුවටයයි ....

    නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට
    වරද ඔබෙන් විමසයි
    විමසන වදනට දෙන්නට පිළිතුරු
    තවමත් සිත සසලයි //

    සුදු පිරුවටයයි .... :baffled: