ඔය කියන්නේ එදා කුක්කාලාත් ගිය දානේ දවසේ නේද?
මට මතක් උනේ දැන් .. මට කිව්වා තමා උඹ


ඔව් බන් එයින් පස්සේ මන් උබට පි.එම් දැම්මේ නෑ .10 වසරේදී වගේ යාලුවන්ගේ කෙල්ලෝ එක්ක කතා කරලා හොද අත්දැකීම් තියේ
ඒ නිසා කෙල්ලෝ ඉන්න යාලුවෝ ආශ්රය කිරීම පරෙස්සමින් මන් කරන්නේ

ඒක මේ අන්ජනන් බලන තැනක් නෙවේ අනික ඔය උගුඩුවට කව්රු කැමති වෙන්ඩද...


මු හිතන් ඉන්නේ මු අනන්තයෙන් ආ තරු කුමරා කියලා වෙන්ටෑ 
මු හිතන් ඉන්නේ මු අනන්තයෙන් ආ තරු කුමරා කියලා වෙන්ටෑ
![]()
ITN balanne nadda dan
oyala kattiyawama dakinna asai. ethhethuwak nisa karanna wenne na


mokakda tyenne?
mama Tv balanne nea special deyak netnm

හේතුව කියා හසිනි සමග රාත්රී භෝජනයකට වරම් ලබා ගන්න![]()
මේකට නං ගොඩක් රිදෙයි![]()

අපෝ එපා, ඕව කෑව වගේ නෙවේ දිරවගන්ඩ බැරි උනාම තම අමාරු අන්තිමට...

