~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :rofl::rofl::rofl: මනාලයට ලැජ්ජ ඇති එහෙම කියද්දි :baffled:

    නැහැ බන්.. සමහර වෙලාවට ඌටත් මල.. මොකෝ සමහරු ඒකිගෙ අනවශ්‍ය දේවල් දිහා බලන් ඉන්න නිසා.. ඌත් බැන බැන ගිහින් හදනවා.. :P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෙත් හෙන පරම්පරාවක් ඉන්නවා බන් පොඩි උන්
    උන්ට වෙන් කරන ප්ලේට් එකත් පාඩුයි
    එත් ඉතින් මොනවා කරන්ඩද

    හෝටෙල්ස් වල එවෙලෙට ගන්ඩ ප්ලේට්ස් කියක් වගේ දෙනවද බ්‍රෝ උබ දන්නවද ගානක්

    15-20 ක් ස්ටෑන්ඩ් බයි ඉන්නවා උන් (සාමාන්‍යෙයන්)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැහැ බන්.. සමහර වෙලාවට ඌටත් මල.. මොකෝ සමහරු ඒකිගෙ අනවශ්‍ය දේවල් දිහා බලන් ඉන්න නිසා.. ඌත් බැන බැන ගිහින් හදනවා.. :P:P

    Oya anawashya dewal wedin ekata kalinma ain karala demmanam iwarai bro
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිම් කොහොමද විස්සාසෙන් එෆ්බී ඇඩ් කොරගන්නෙ.. ලයික් කරපු එකීගෙත් ජාතකේ සහ උප්පැන්න සහතිකෙත් හොයාගෙන.. :baffled::baffled::baffled:




    ඉතිං ඕයි බැරිවෙලාවත් ඇන්ටි කෙනෙක් වුනොත් , :angry::baffled:

    වයස එහෙමත් බලන්ඩ එපැයිනෙ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිම් කොහොමද විස්සාසෙන් එෆ්බී ඇඩ් කොරගන්නෙ.. ලයික් කරපු එකීගෙත් ජාතකේ සහ උප්පැන්න සහතිකෙත් හොයාගෙන.. :baffled::baffled::baffled:


    රික්වෙස්ට් එකක් එවන්ඩද :rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    15-20 ක් ස්ටෑන්ඩ් බයි ඉන්නවා උන් (සාමාන්‍යෙයන්)

    ඔව්නේ
    ලිස්ට් එකට වඩා 30ක් විතර අඩුවෙන් කිවුවම එතකොට ශේප්නේ නේද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Eka thamai mamath kiuwa. Un nam Katherine eka gedara karanawa kiyala kiuwe. Mama kiuweth oka 200kata vithara bassala eka para iwarayak karanna kiyala. Koheda me gon wahe eka therum ganne nene

    තේරුම් යන්න කාලයක් යයි.. ඒ කියන්නේ මගුලෙන් පස්සේ තේරුම් යයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්නේ
    ලිස්ට් එකට වඩා 30ක් විතර අඩුවෙන් කිවුවම එතකොට ශේප්නේ නේද

    අනිවා..
    එලකිරියෙ 15 කට ඉන්වයිට් කරලා ආවේ 6 යි කියහන්කො මගේ වෙඩිමට... :baffled::baffled::baffled: