~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිටනං එකකින් විතරයි දෙන්නේ :angry:

    පුළුවන් වෙලාවට එකෙන් දෙනවා යකුනේ
    වැඩියේ දෙන්නේ නැති නිසා කාලයක් යනවා එකෙන් දෙන්ඩ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෙක්ට කේක් බිස්නස් එකකට උපදෙස් දුන්නා ..මතුගම හොරණ ඒරියා එකේ කාට හරි කෙල්ලගේ බර්ත්ඩේ නැතිනම් අනිවසරි වලට කේක් ඕනනම් උබලගේ හිතේ තියන design එකම හදලා දෙයි ..කිරියෙනුත් කට්ටිය සප් එකක් දිහල්ලා :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෙක්ට කේක් බිස්නස් එකකට උපදෙස් දුන්නා ..මතුගම හොරණ ඒරියා එකේ කාට හරි කෙල්ලගේ බර්ත්ඩේ නැතිනම් අනිවසරි වලට කේක් ඕනනම් උබලගේ හිතේ තියන design එකම හදලා දෙයි ..කිරියෙනුත් කට්ටිය සප් එකක් දිහල්ලා :cool::cool:
    අර මැස්සගේ චොකලට් කේක් වගේද :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෙල්ලෙක්ට කේක් බිස්නස් එකකට උපදෙස් දුන්නා ..මතුගම හොරණ ඒරියා එකේ කාට හරි කෙල්ලගේ බර්ත්ඩේ නැතිනම් අනිවසරි වලට කේක් ඕනනම් උබලගේ හිතේ තියන design එකම හදලා දෙයි ..කිරියෙනුත් කට්ටිය සප් එකක් දිහල්ලා :cool::cool:

    ත්‍රෙඩ් එකක් දාල කට්ටිය දැනුවත් කරපන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර මැස්සගේ චොකලට් කේක් වගේද :rofl:
    ඒ මොකක්ද ඒ ?කප්රුක එකෙන් චාටර් එකක් මැස්සට ලැබුන එක විතරයි දන්නේ ..මෙයා හිතේ තියන ඩිසයින් එකට සුපිරියට කේක් හදනවා ..මගේ ෆැකල්ටියේ කෙල්ලෙක් :cool:
    ත්‍රෙඩ් එකක් දාල කට්ටිය දැනුවත් කරපන්
    බැනර් එක හදුවාම ත්‍රෙඩ් එකක් දාන්නම් :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක තමා ඉතින් මං කිවුවේ අනිත් එක ඔයා කියලා..එ සින්දුවෙන් හොයාගත්තෙ

    apita sindu nea :baffled:

    mun 5-6 power idan deela deela dan mata katawath denna beane.... sathiyak witara:baffled:
     
    • Like
    Reactions: Sara531

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ මොකක්ද ඒ ?කප්රුක එකෙන් චාටර් එකක් මැස්සට ලැබුන එක විතරයි දන්නේ ..මෙයා හිතේ තියන ඩිසයින් එකට සුපිරියට කේක් හදනවා ..මගේ ෆැකල්ටියේ කෙල්ලෙක් :cool:

    බැනර් එක හදුවාම ත්‍රෙඩ් එකක් දාන්නම් :cool:

    සෙට් උනොත් කියන්නම් :):)