ඔයාට මං goood morning කියන්නද...
goood morning![]()
දැන් වැඩක් නෑනෙ දරුවො දැන් මෙහෙ වෙලාව 2.49 පී.ඇම්.

ඔයාට මං goood morning කියන්නද...
goood morning![]()

සිරාවට බන් මහ කුහකයො සෙට් එකක් මේකෙ ඉන්න තමන්ගෙ එකෙක් ගොඩ යනවට හෙන ඉරිසියාව....
තෝ මොකද හිනාවෙන්නෙ මන්ද පෝෂනේ හැදිච්ච එලුව...

good afternoon![]()
සිරාවට බන් මහ කුහකයො සෙට් එකක් මේකෙ ඉන්න තමන්ගෙ එකෙක් ගොඩ යනවට හෙන ඉරිසියාව....
තෝ මොකද හිනාවෙන්නෙ මන්ද පෝෂනේ හැදිච්ච එලුව...

සේඩ්රික් ආච්චිද
අහ් එසේ මැ වේවා... (හර්ට් දාන්ඩ එපා අරය දැක්කොත් ඉවරයි )

අහ් එසේ මැ වේවා... (හර්ට් දාන්ඩ එපා අරය දැක්කොත් ඉවරයි )
ඔන්න ගොඩක් අයට රෙප් දීලා ඇති. අදට ඉවරලු.![]()
මට පේන්නේ නෑ
ඔයා කට්ටියට කිව්වනන් ගුඩ් මෝර්නින්ග් කියල ඔක්කොටම පෙනෙයි එකෙක් නෑර...
උබලා කාට පෙනුනත් 
දැක්කේ නෑ ආතේඑකෙක්වත් මට ගුඩ් මෝර්නින්ග් කිව්වෙ නෑ නෙද්දකින්...

කවුද....මටනෙ afternoon ඔයාලට evening නෙද

අය ඉල්ලන්න එපා මිනිහෝ මැස්සා කිලර් අසහනයා බෝම ඉස්තුති ..අද හවස රෙප් දෙන්නම්
කිලරයට ඊයේ රෙප් දුන්නේඅය ඉල්ලන්න එපා මිනිහෝ