~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපි නම් උඩ බලගෙනමයි ඉන්නේ සැදැහැ සිතින් කොයි වෙලේ දේවතාවියක් කොට සායක් ඇදගෙන අහසින් ගමන් කරනවද කියල :baffled::baffled::dull:
    :eek::eek::eek:හුටා:oo: මැස්සෙක් උනත් කඩප්පුලි ගනයේ එකෙක් :eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පුපුල් මාමා GT එක වලි දාගත්තද? කව්ද කව්ද අඩෝ අපේ පුපුල් මාමා එක්ක හැමිනෙන්න එන්නේ ආ..? :growl::growl::growl: එකෙක් එන්නේ නෑ මේ පැත්තේ. :growl::growl:


    rep load wenne nea kiyala thaniyama banagaththa meke :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    බඩා කැතොලික් වෙන්ඩම ඕනෙද? අපි වෙසක් කූඩු, බකට් එහෙම එල්ලන්නෙ එතකොට.... :frown:
    ආ එකත් ඇත්ත ,මාත් මේ මේස් කකුලක් එල්ලන්නේ කැතෝලීක වෙලාද නෙහ් :baffled:එත් කවදාවත් මට තෑගී හම්බෙලා නෑ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඩිල්ස්-කක්කිගොඩට පියඹන්නාස්..
    එවිල්-මරුමුසල් බල්ලාස්...
    ලිසාඩ්-ඇනෝනිමුස් කන්‍යාවීස්
    සෙඩ්‍රික්-වැල්ජොන්වැල් සීනාස්
    ඇරෝ-මුලග්ගිනි සාර්...
    සාරා-මූලග්ගිනි සරබරාස්..
    අශාන්-සැකිලි පොම්පියාස්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩිල්ස්-කක්කිගොඩට පියඹන්නාස්..
    එවිල්-මරුමුසල් බල්ලාස්...
    ලිසාඩ්-ඇනෝනිමුස් කන්‍යාවීස්
    සෙඩ්‍රික්-වැල්ජොන්වැල් සීනාස්
    ඇරෝ-මුලග්ගිනි සාර්...
    සාරා-මූලග්ගිනි සරබරාස්..
    අශාන්-සැකිලි පොම්පියාස්
    :lol::lol::lol::lol: