බඩා කතොලික් ද![]()

අපි නම් උඩ බලගෙනමයි ඉන්නේ සැදැහැ සිතින් කොයි වෙලේ දේවතාවියක් කොට සායක් ඇදගෙන අහසින් ගමන් කරනවද කියල![]()

හුටා
මැස්සෙක් උනත් කඩප්පුලි ගනයේ එකෙක් 
sediris uncle thama

පුපුල් මාමා GT එක වලි දාගත්තද? කව්ද කව්ද අඩෝ අපේ පුපුල් මාමා එක්ක හැමිනෙන්න එන්නේ ආ..?එකෙක් එන්නේ නෑ මේ පැත්තේ.

ආ එකත් ඇත්ත ,මාත් මේ මේස් කකුලක් එල්ලන්නේ කැතෝලීක වෙලාද නෙහ්
බඩා කැතොලික් වෙන්ඩම ඕනෙද? අපි වෙසක් කූඩු, බකට් එහෙම එල්ලන්නෙ එතකොට....
එත් කවදාවත් මට තෑගී හම්බෙලා නෑ 
GT ට කිවනම් හිම වැටෙන්න හදයි සයිට් එක
නෑ බන් ගිය සැරේ සයිට් එකේ ක්රිස්මසී ගතියක් තිබ්බ මේ කාලෙට මේ සැරේනන් මෙලෝ රහක් නෑ...

germany walata dn ude wenna epe
google deiyo nm kiyanne 10.25 a.m kiyala![]()

නෑ බන් ගිය සැරේ සයිට් එකේ ක්රිස්මසී ගතියක් තිබ්බ මේ කාලෙට මේ සැරේනන් මෙලෝ රහක් නෑ...
ඩිල්ස්-කක්කිගොඩට පියඹන්නාස්..
එවිල්-මරුමුසල් බල්ලාස්...
ලිසාඩ්-ඇනෝනිමුස් කන්යාවීස්
සෙඩ්රික්-වැල්ජොන්වැල් සීනාස්
ඇරෝ-මුලග්ගිනි සාර්...
සාරා-මූලග්ගිනි සරබරාස්..
අශාන්-සැකිලි පොම්පියාස්

බඩා කැතොලික් වෙන්ඩම ඕනෙද? අපි වෙසක් කූඩු, බකට් එහෙම එල්ලන්නෙ එතකොට....