~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ;) uba ehema kiwwa witharai hembirissawa kohen giyada na.thanx thalayo:P
    අය බෙහෙත් ගන්න මන් ගාවටම වර :P:Pඑන ගමන් ජයරත්න අයියගේ කඩේට ගිහින් ඕඩරයක් දාගෙනම වරෙන් :P
    තනිකඩව ඉපදී තනිකඩව මිය යයි කියා බියද :dull::baffled:
    :rolleyes::rolleyes::rolleyes:එහෙම බියක් නෑ අවශ්‍යනම් හෙටම දෙදෙනෙක් විය හැක
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අය බෙහෙත් ගන්න මන් ගාවටම වර :P:Pඑන ගමන් ජයරත්න අයියගේ කඩේට ගිහින් ඕඩරයක් දාගෙනම වරෙන් :P

    :rolleyes::rolleyes::rolleyes:එහෙම බියක් නෑ අවශ්‍යනම් හෙටම දෙදෙනෙක් විය හැක

    දෙකට කපාගෙනද :rofl::P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අය බෙහෙත් ගන්න මන් ගාවටම වර :P:Pඑන ගමන් ජයරත්න අයියගේ කඩේට ගිහින් ඕඩරයක් දාගෙනම වරෙන් :P

    :rolleyes::rolleyes::rolleyes:එහෙම බියක් නෑ අවශ්‍යනම් හෙටම දෙදෙනෙක් විය හැක

    දෙකට කපාගෙනද :rofl::P

    :baffled::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ehema karanne sem gedi walata neda?

    සෙම ගතිය අඩු වෙන්නත් කරනවා නෙද...නැත්නම් ඉතින් ඉගුරු දාලා ප්ලෙන් ට් එකක් බොන්න තියෙන්නෙ...ලෙසිම දේ ඉතින් පිරිටන් එකක් බොන එක තමා..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට සැක මස්සව :dull::dull:..හැබැයි එයාගේ කැටයම් ඇම්බැක්කේ දෙවාලෙත් නෑ .ඒ නිසයි කෙල්ලෙක් කිලා හිතුවේ

    :confused:ubata manasika rogayak bn.bite karanawa wage nam atherala dapan