~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටොයින් !!!:rofl::rofl:
    ඇහුනේ නෑ පොඩ්ඩක් හයියෙන් කියපන් :P
    දැක්කේ නෑ ටිකක් ලොකුවට ලියපන් :lol: :rofl::rofl::P

    "කාටද රිදුනේ කාටද වැදුනේ
    නැත මට කිසිවක් තේරෙන්නේ" :rofl::rofl:

    මට නම කියන්ඩ බෑ මෙතන ඒ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය නිසා
    බොරු කියන මිනිස්සුන්ට උබ කැමති නෑනේ නේද
    ඇයි එහෙනම් වැඳවැටීගෙන පස්සෙන් යන්නේ :rofl::rofl::P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    asanipayak awama aden bahinna hithenna

    එහෙම කරන්න එපා චූටි..ඔක වැඩි වෙනවනේ එතකොට...ඉට හොද නැද්ද ඉක්මනට සනිප වෙන එක..අනික නාවලපිටිය පැත්ත කොහොමත් සිතලයි නේ..ඉතින් ඔයාට ඉක්මනටම සෙම වැඩි වෙයි..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට නම කියන්ඩ බෑ මෙතන ඒ පුද්ගලයාගේ පෞද්ගලිකත්වය නිසා
    බොරු කියන මිනිස්සුන්ට උබ කැමති නෑනේ නේද
    ඇයි එහෙනම් වැඳවැටීගෙන පස්සෙන් යන්නේ :rofl::rofl::P
    wtf!! r u kidding me !!!
    when did i do that ?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම කරන්න එපා චූටි..ඔක වැඩි වෙනවනේ එතකොට...ඉට හොද නැද්ද ඉක්මනට සනිප වෙන එක..අනික නාවලපිටිය පැත්ත කොහොමත් සිතලයි නේ..ඉතින් ඔයාට ඉක්මනටම සෙම වැඩි වෙයි..

    thama karume gewala iwara nathi hinda marenne na kiyala sure.man loku bedsheet ekak porawagaththa.dan nam dhadiyath danawa