~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :frown: ah ehema kila lamek awama bara gannawanam ehema hitan hitiyat kamak na :P

    උබ එහෙම කරනවනම් කසාදත් බදිනවනෙ කියන බණ වල හැටියට , එහෙනං ලොකු හෙයක්, එතකොට ඔය කෙල්ලෙක් නැති අදෝනාව ඉවරයිනෙ :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබ එහෙම කරනවනම් කසාදත් බදිනවනෙ කියන බණ වල හැටියට , එහෙනං ලොකු හෙයක්, එතකොට ඔය කෙල්ලෙක් නැති අදෝනාව ඉවරයිනෙ :rofl:

    first thing first!!im never going to change that.so it ll never happen:frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පුඩිමා හැමතැනම කියෝ කියෝ ඇවිදින්නේ පරණ ලව් එක ඔයා කියලා :eek::dull:

    කෙල්ලෝ ලස්සනය, මල් වගේය. මුවත්තියන් මෙන් අහිංසකය. සමනලුන් මෙන් පියකරුය. කොයි පැත්තෙන් බැලුවත් සුන්දරය.ඔවුන් කොන්ඩේ වවාගත් විටද ලස්සනය. කොන්ඩේ කැපු විටද ලස්සනය. මේකප් කල විටද ලස්සනය. මේකප් නැතුවත් ලස්සනය. ගවුම් ඇන්ද විටද ලස්සනය. කලිසම් ඇන්ද විටද ලස්සනය. කොටට ඇන්ද විට කොල්ලෝ බලනවා වැඩිය. කලිසම් අන්ද විටද නොබලන්නෙම නැත. ගවුන් ඇන්ද විට කොල්ලන්ට කෙල්ලන්ව බෝනික්කන් සේ පෙනෙයි. සුරංගනාවියන් සේද පෙනෙන්නට බැරි නැත.

    ප.ලි.- මේ අවස්තාවේදී යම් යම් අය සාක්ෂි රැස්කරන බවක් නිරීක්ෂනය කලෙමි. සූදානම් ශරීරය කෝකටත් හොඳය... කටුසුදා මා සමග කිසිදු ඇසුරෙක් පෙර නොතිබූ බවත් යහලුවන් ලෙස දැන හැඳිනීම හැර වෙනත් යමක් නති බව ශපත කරමි
     
    :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :lol::lol::lol:
    කලින් ත්‍රෙඩ් වල තිබුන නේද කටුසුදා ගැන කියපුවා :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පුඩිමා හැමතැනම කියෝ කියෝ ඇවිදින්නේ පරණ ලව් එක ඔයා කියලා :eek::dull:
    පුඩින් කාල වැඩිවෙලා සීනි නැගලා :baffled: බිත්තර කාල වැඩිවෙලා කොලෙස්ටරෝල් නැගලා :baffled: ඒ මදිවට වයසට ගිහින් ඇහැ පෙනවත් හොරයි :baffled: ඉතින් ඔයවගේ කතා කියන එක ගැන පුදුම වෙන්න එපා :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුඩින් කාල වැඩිවෙලා සීනි නැගලා :baffled: බිත්තර කාල වැඩිවෙලා කොලෙස්ටරෝල් නැගලා :baffled: ඒ මදිවට වයසට ගිහින් ඇහැ පෙනවත් හොරයි :baffled: ඉතින් ඔයවගේ කතා කියන එක ගැන පුදුම වෙන්න එපා :yes:

    :lol::lol::lol::lol: