මම ඔය පුඩින් කාරයෝ ආස්සරේ කරලා නෑපුඩිමා ඔයාගෙත් එහෙමද පටන් ගත්තේ![]()
මම ඔය පුඩින් කාරයෝ ආස්සරේ කරලා නෑපුඩිමා ඔයාගෙත් එහෙමද පටන් ගත්තේ![]()
හා හා![]()
tamange tina adu padu tama oya kiyawanne
aitikarayath lagadi ata ariyane 
ah ehema kila lamek awama bara gannawanam ehema hitan hitiyat kamak na
![]()

මම ඔය පුඩින් කාරයෝ ආස්සරේ කරලා නෑ![]()

mun tika baya wela mokotamange tina adu padu tama oya kiyawanne
aitikarayath lagadi ata ariyane
![]()

උබ එහෙම කරනවනම් කසාදත් බදිනවනෙ කියන බණ වල හැටියට , එහෙනං ලොකු හෙයක්, එතකොට ඔය කෙල්ලෙක් නැති අදෝනාව ඉවරයිනෙ

first thing fist!!im never going to change that.so it ll never happen![]()

ආයෙත් බාසාව මාරුවෙලාfirst thing first!!im never going to change that.so it ll never happen![]()
ඔය පුඩිමා හැමතැනම කියෝ කියෝ ඇවිදින්නේ පරණ ලව් එක ඔයා කියලා![]()

ඔය පුඩිමා හැමතැනම කියෝ කියෝ ඇවිදින්නේ පරණ ලව් එක ඔයා කියලා![]()
hmm pudimage hitha ridena nisa parana love gana kata nokarama imu![]()

මොකක් ගැනද ඔය කියන්න්

කෙල්ලෝ ලස්සනය, මල් වගේය. මුවත්තියන් මෙන් අහිංසකය. සමනලුන් මෙන් පියකරුය. කොයි පැත්තෙන් බැලුවත් සුන්දරය.ඔවුන් කොන්ඩේ වවාගත් විටද ලස්සනය. කොන්ඩේ කැපු විටද ලස්සනය. මේකප් කල විටද ලස්සනය. මේකප් නැතුවත් ලස්සනය. ගවුම් ඇන්ද විටද ලස්සනය. කලිසම් ඇන්ද විටද ලස්සනය. කොටට ඇන්ද විට කොල්ලෝ බලනවා වැඩිය. කලිසම් අන්ද විටද නොබලන්නෙම නැත. ගවුන් ඇන්ද විට කොල්ලන්ට කෙල්ලන්ව බෝනික්කන් සේ පෙනෙයි. සුරංගනාවියන් සේද පෙනෙන්නට බැරි නැත.
ප.ලි.- මේ අවස්තාවේදී යම් යම් අය සාක්ෂි රැස්කරන බවක් නිරීක්ෂනය කලෙමි. සූදානම් ශරීරය කෝකටත් හොඳය... කටුසුදා මා සමග කිසිදු ඇසුරෙක් පෙර නොතිබූ බවත් යහලුවන් ලෙස දැන හැඳිනීම හැර වෙනත් යමක් නති බව ශපත කරමි

පුඩින් කාල වැඩිවෙලා සීනි නැගලාඔය පුඩිමා හැමතැනම කියෝ කියෝ ඇවිදින්නේ පරණ ලව් එක ඔයා කියලා![]()
බිත්තර කාල වැඩිවෙලා කොලෙස්ටරෝල් නැගලා
ඒ මදිවට වයසට ගිහින් ඇහැ පෙනවත් හොරයි
ඉතින් ඔයවගේ කතා කියන එක ගැන පුදුම වෙන්න එපා
ආයෙත් බාසාව මාරුවෙලා![]()
lamaya hadala yaluwena reverse engineering method eka gana![]()

පුඩින් කාල වැඩිවෙලා සීනි නැගලාබිත්තර කාල වැඩිවෙලා කොලෙස්ටරෝල් නැගලා
ඒ මදිවට වයසට ගිහින් ඇහැ පෙනවත් හොරයි
ඉතින් ඔයවගේ කතා කියන එක ගැන පුදුම වෙන්න එපා
![]()