~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අපි නාකි වෙනවා. (ජරාපි දුක්‌ඛා) නාකිවෙන ඒක වළක්‌වන්න පුළුවන් කෙනෙක්‌ නෑනේ.
    අනික තමන් නාකිවෙලා යනකම්ම මේක හොයන්නත් බෑ. ඒකයි මේකේ පුදුම දෙය. දවසට දෙකට මේක හොයන්න බෑ.
    දන්නෙම නෑ ක්‍රමක්‍ර්‍රමයෙන් අපේ ඇඟ රැළි වැටිලා, කොණ්‌ඩේ ඉදිලා, ඇඟේ මවිල් ඉදිලා, මේ දත් වැටිලා, ඇස්‌ පෙනීම අඩුවෙලා යනවා.
    කණ්‌ ඇසීම අඩුවෙලා යනවා.
    කාපු දේවල් දිරවගන්න බැරුව යනවා.
    ඊළඟට ශරීරය දුර්වල වෙනවා.
    මෙහෙ අඩිය තියන කොට අරහෙ විසිවෙනවා.
    එහෙම යුගයක්‌ එනවනේ. මේක අපට වළක්‌වන්න බෑ. :no:

    සේදිරිස් ගොයියට වෙලා තියෙන්නෙ :sorry::yes::sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අපි නාකි වෙනවා. (ජරාපි දුක්‌ඛා) නාකිවෙන ඒක වළක්‌වන්න පුළුවන් කෙනෙක්‌ නෑනේ.
    අනික තමන් නාකිවෙලා යනකම්ම මේක හොයන්නත් බෑ. ඒකයි මේකේ පුදුම දෙය. දවසට දෙකට මේක හොයන්න බෑ.
    දන්නෙම නෑ ක්‍රමක්‍ර්‍රමයෙන් අපේ ඇඟ රැළි වැටිලා, කොණ්‌ඩේ ඉදිලා, ඇඟේ මවිල් ඉදිලා, මේ දත් වැටිලා, ඇස්‌ පෙනීම අඩුවෙලා යනවා.
    කණ්‌ ඇසීම අඩුවෙලා යනවා.
    කාපු දේවල් දිරවගන්න බැරුව යනවා.
    ඊළඟට ශරීරය දුර්වල වෙනවා.
    මෙහෙ අඩිය තියන කොට අරහෙ විසිවෙනවා.
    එහෙම යුගයක්‌ එනවනේ. මේක අපට වළක්‌වන්න බෑ. :no:
    :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕව කලිනුත් කියවලා තියෙනව් ඔක්කොම,

    ආයෙත් කියනවා , පොත් 5ක් කියෙවුවා , දැන් ඔය කතාව කියවලා ඉවර වුනේ :yes:

    ඔබෙන් සමුගනිමි නෙමේ අවසන් ගැටලුව කියෙවුවේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕව කලිනුත් කියවලා තියෙනව් ඔක්කොම,

    ආයෙත් කියනවා , පොත් 5ක් කියෙවුවා , දැන් ඔය කතාව කියවලා ඉවර වුනේ :yes:

    mata mataka nea ban hungak kiyawapuwa...
    puskombi walawwe katawa, rathu peeththa patiya wage keepayaka katawa yantama matakai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mata mataka nea ban hungak kiyawapuwa...
    puskombi walawwe katawa, rathu peeththa patiya wage keepayaka katawa yantama matakai

    ශෝස්කෝම්බ් :baffled:අනිත් ශ යන්නෙ

    මටත් ගොඩක් කතා දැන් තමා තේරෙන්නෙ , ඒ කාලෙ ඕව වැඩිය තේරුනේ නෑ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි නාකි වෙනවා. (ජරාපි දුක්‌ඛා) නාකිවෙන ඒක වළක්‌වන්න පුළුවන් කෙනෙක්‌ නෑනේ.
    අනික තමන් නාකිවෙලා යනකම්ම මේක හොයන්නත් බෑ. ඒකයි මේකේ පුදුම දෙය. දවසට දෙකට මේක හොයන්න බෑ.
    දන්නෙම නෑ ක්‍රමක්‍ර්‍රමයෙන් අපේ ඇඟ රැළි වැටිලා, කොණ්‌ඩේ ඉදිලා, ඇඟේ මවිල් ඉදිලා, මේ දත් වැටිලා, ඇස්‌ පෙනීම අඩුවෙලා යනවා.
    කණ්‌ ඇසීම අඩුවෙලා යනවා.
    කාපු දේවල් දිරවගන්න බැරුව යනවා.
    ඊළඟට ශරීරය දුර්වල වෙනවා.
    මෙහෙ අඩිය තියන කොට අරහෙ විසිවෙනවා.
    එහෙම යුගයක්‌ එනවනේ. මේක අපට වළක්‌වන්න බෑ. :no:
    ඊතලයට අකවුන්ට් එක මාරුවෙලාද :oo: