අපි නාකි වෙනවා. (ජරාපි දුක්ඛා) නාකිවෙන ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නෑනේ.
අනික තමන් නාකිවෙලා යනකම්ම මේක හොයන්නත් බෑ. ඒකයි මේකේ පුදුම දෙය. දවසට දෙකට මේක හොයන්න බෑ.
දන්නෙම නෑ ක්රමක්ර්රමයෙන් අපේ ඇඟ රැළි වැටිලා, කොණ්ඩේ ඉදිලා, ඇඟේ මවිල් ඉදිලා, මේ දත් වැටිලා, ඇස් පෙනීම අඩුවෙලා යනවා.
කණ් ඇසීම අඩුවෙලා යනවා.
කාපු දේවල් දිරවගන්න බැරුව යනවා.
ඊළඟට ශරීරය දුර්වල වෙනවා.
මෙහෙ අඩිය තියන කොට අරහෙ විසිවෙනවා.
එහෙම යුගයක් එනවනේ. මේක අපට වළක්වන්න බෑ.
සේදිරිස් ගොයියට වෙලා තියෙන්නෙ








