~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔව්.තේ ,කෝපි වල අඩංගු රසායනයකින්(මතක විදියට කැෆේන්) වලින් යකඩ අවශෝෂනය කරගැනීමේ ක්‍රියාවලියට බාදා පමුණුවනවලු.ඒක නිසා කෑමට පැය දෙකකට පෙර සහ පසු පැය දෙක ඇතුලත තේ,කෝපි බොන්න එපා කියලා කියනවා


අහ් යෙකඩනන් අවශෝශනය නොකලට කමක් නේ යෙකඩ ඕනෙ තරන් තීනව...
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇත්තද කාපු ගමන් ප්ලේන් ටී එහෙම බොන්ඩ හොදනෑ කියන්නෙ කාපු කෑම වල පෝශ පදාර්ථ විනාශ වී යනව කියන්නෙ එහෙම කලොත්...

    :yes: a unata man karannema ehemai:sorry: