උබට තේරුණා ..කෝ අර කුණු කොබා එකා සර්පයෙක් උනාට වැඩිය හොදයි පණුවෙක් උනානම් ..ඕකා රෙප් දෙන්නේ නෑනේ
![]()


උබට තේරුණා ..කෝ අර කුණු කොබා එකා සර්පයෙක් උනාට වැඩිය හොදයි පණුවෙක් උනානම් ..ඕකා රෙප් දෙන්නේ නෑනේ
![]()


පෝෂණයක් නැති කෑම කාල නං බීවට කමක් නෑ![]()
therum karanna puluwan ban..uba kello mona wageda kiyala danne ne ne ban ekai oyaඋබ දවසකට කෙල්ලෙක්ට දෙයක් තේරුම් කරන්න බලලා මට කියපන්කො![]()
ඔව්.තේ ,කෝපි වල අඩංගු රසායනයකින්(මතක විදියට කැෆේන්) වලින් යකඩ අවශෝෂනය කරගැනීමේ ක්රියාවලියට බාදා පමුණුවනවලු.ඒක නිසා කෑමට පැය දෙකකට පෙර සහ පසු පැය දෙක ඇතුලත තේ,කෝපි බොන්න එපා කියලා කියනවා
කින්ග් පනුවා ඇවිත්

කින්ග් මකුළුවා![]()


ඌ හිරේ ගිහින්ද දන්නේ නෑ කාටහරි වෙඩි තියලරෙඩ් ෆ්රේම්කාරය ආගිය අතක් නෑ නේද...![]()

ඌ හිරේ ගිහින්ද දන්නේ නෑ කාටහරි වෙඩි තියල![]()

රෙඩ් ෆ්රේම්කාරය ආගිය අතක් නෑ නේද...![]()
ඇයි ඔය සයෝ කතාකරා කියල එහෙම කිවේ
ඒ ලෙවල් කරනව ඇති විභාගෙ ලියල එයි ආයෙ...
ඇයි ඔය සයෝ කතාකරා කියල එහෙම කිවේ![]()
ඇත්තද කාපු ගමන් ප්ලේන් ටී එහෙම බොන්ඩ හොදනෑ කියන්නෙ කාපු කෑම වල පෝශ පදාර්ථ විනාශ වී යනව කියන්නෙ එහෙම කලොත්...
a unata man karannema ehemai