hotspot danna ba ban.wena widiyak nadda dongal ekata dalama use karanna![]()
USB thethering ද මොකක්ද එකෙන් lap එකට ඉන්ටර්නෙට් ගනින්කෝ.
hotspot danna ba ban.wena widiyak nadda dongal ekata dalama use karanna![]()
ඒක තමා කිවේ ඩොන්ගල් එකටත් දාල පුළුවන්hotspot danna ba ban.wena widiyak nadda dongal ekata dalama use karanna![]()
මමනං දාල නෑ දාගෙන පාවිච්චි කරන උන් ඉන්නවා මොකද්ද ජිල්මාට් එකක් කරලා.
කුමාර මාමා හෙන හැඩකාරයානේ.. අහම්බෙන් බුකියේ දැක්කා.රැඩිකල් ලුක් එකක් තියෙන්නේ.

ඔය රැඩිකල් ද මෙඩිකල්ද කියලනන් මම දන්නෙ නැහැ. හැබැයි මම හෙන සැහැල්ලුවෙන් ඉල්ල ඩයල් එකක්.. මගේ පාඩුවෙ.. 

කුමාර මාමා හෙන හැඩකාරයානේ.. අහම්බෙන් බුකියේ දැක්කා.රැඩිකල් ලුක් එකක් තියෙන්නේ.
අදද ඒ එලුවව දැක්කෙ...
kondetada maami kello kamati une 
ඒක තමා කිවේ ඩොන්ගල් එකටත් දාල පුළුවන්මමනං දාල නෑ දාගෙන පාවිච්චි කරන උන් ඉන්නවා මොකද්ද ජිල්මාට් එකක් කරලා.

කුමාර නැන්දිත් වැඩ කාරයා... මම දැක්ක දඩුමොනරේ අරණ යනවා කුමාර මාමිට සද්දයක් දාලා
කුමාර මාමා හෙන හැඩකාරයානේ.. අහම්බෙන් බුකියේ දැක්කා.රැඩිකල් ලුක් එකක් තියෙන්නේ.
කුමාර නැන්දිත් වැඩ කාරයා... මම දැක්ක දඩුමොනරේ අරණ යනවා කුමාර මාමිට සද්දයක් දාලා

කුමාර මාමි සැටිස්ෆයිඩ් ද Lankabell 4G කොනෙක්සන් එක ගැන....දාන්ඩකො පොඩි රිවීව් එකක් අපිට බලන්ඩ...

කුමාර මාමි සැටිස්ෆයිඩ් ද Lankabell 4G කොනෙක්සන් එක ගැන....දාන්ඩකො පොඩි රිවීව් එකක් අපිට බලන්ඩ...
oya bell eke signal tinawada balaganne komada![]()
oya bell eke signal tinawada balaganne komada![]()

ස්පීඩ් එක ගැන කතා කරනවනන් ඩයලොග් තමයි මට උපරිම.. 45 එම්බී වගේ ස්පීඩ් එකක් තිබ්බා..
එස්එල්ටී එකේ 16-20 වගේ ස්පීඩ් එක
ලඞකාබෙල් එකේ 5-8 වගේ ස්පීඩ් එක...
බිල අතින් බලද්දි ලඞකාබෙල් ලාබයි.. හැබැයි සමහර තැන් වලට සිග්නල් නැහැ...
pala naya yanna .pene gahanawa pupe![]()

තට්ට මොලයා එනවා මගේ පෙනේ අල්ලන්න 
Mokada wenne?