~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hotspot danna ba ban.wena widiyak nadda dongal ekata dalama use karanna :(
    ඒක තමා කිවේ ඩොන්ගල් එකටත් දාල පුළුවන් :yes: මමනං දාල නෑ දාගෙන පාවිච්චි කරන උන් ඉන්නවා මොකද්ද ජිල්මාට් එකක් කරලා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කුමාර මාමා හෙන හැඩකාරයානේ.. අහම්බෙන් බුකියේ දැක්කා. :shocked::lol: රැඩිකල් ලුක් එකක් තියෙන්නේ. :P


    :eek::shocked::frown::dull: ඔය රැඩිකල් ද මෙඩිකල්ද කියලනන් මම දන්නෙ නැහැ. හැබැයි මම හෙන සැහැල්ලුවෙන් ඉල්ල ඩයල් එකක්.. මගේ පාඩුවෙ.. :lol::lol:

    දැන් තෝ රික්වෙස්ට් එකක්වත් නොදා හොරෙන් බලල යනව විතරද පරයා? :growl::growl::growl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කුමාර මාමා හෙන හැඩකාරයානේ.. අහම්බෙන් බුකියේ දැක්කා. :shocked::lol: රැඩිකල් ලුක් එකක් තියෙන්නේ. :P

    කුමාර නැන්දිත් වැඩ කාරයා... මම දැක්ක දඩුමොනරේ අරණ යනවා කුමාර මාමිට සද්දයක් දාලා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කුමාර මාමි සැටිස්ෆයිඩ් ද Lankabell 4G කොනෙක්සන් එක ගැන....දාන්ඩකො පොඩි රිවීව් එකක් අපිට බලන්ඩ...

    ස්පීඩ් එක ගැන කතා කරනවනන් ඩයලොග් තමයි මට උපරිම.. 45 එම්බී වගේ ස්පීඩ් එකක් තිබ්බා..
    එස්එල්ටී එකේ 16-20 වගේ ස්පීඩ් එක
    ලඞකාබෙල් එකේ 5-8 වගේ ස්පීඩ් එක...

    බිල අතින් බලද්දි ලඞකාබෙල් ලාබයි.. හැබැයි සමහර තැන් වලට සිග්නල් නැහැ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya bell eke signal tinawada balaganne komada :oo:

    ලඞකාබෙල් ඒජන්ට් කෙනෙක්ට කෝල් එකක් දීලා එන්න කියපන්.. උන් රවුටර් එකක් අරන් ඇවිත් සිග්නල් තියෙනවද බලල කියනවා..
    නැත්නන් යාලුවෙක්ගෙ රවුටර් එකක් අරන් ඇවිත් උඹ චෙක්කරගනින්..:cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ස්පීඩ් එක ගැන කතා කරනවනන් ඩයලොග් තමයි මට උපරිම.. 45 එම්බී වගේ ස්පීඩ් එකක් තිබ්බා..
    එස්එල්ටී එකේ 16-20 වගේ ස්පීඩ් එක
    ලඞකාබෙල් එකේ 5-8 වගේ ස්පීඩ් එක...

    බිල අතින් බලද්දි ලඞකාබෙල් ලාබයි.. හැබැයි සමහර තැන් වලට සිග්නල් නැහැ...


    ස්පීඩ්නන් ඔය ඇති මාසෙට මුලු බිල කීයද බදු කීයක් වැටෙනවද මාසෙට...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Mokada wenne?


    ලන්කා බෙල්, ඇරෝ ඩොටේ, කුමාරය හෙන හැඩකාරයලු, යූ ඇස් බී ටෙදරින් , ඇස් ඇල් ටී ස්ලෝලු, කුක්ක පාක් එකේ කපල්ස් දිහා හොරෙන් බලන් ඉන්නවලු ඔන්න ඕව තමයි දැනට...