~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ලුක් ඇට් වික්ටර් අන්කල්.. ඩෝන්ට් බී ගොනා..
ඉෆ් යන්ග් පීප්ස් කැන් ඩූ ඉවරිතින්ස් යූ ෂූඩ්..... බට්.. ස්ටිල් යු......


හව් ඩූ යූ ස්පෙසිෆිකලි ක්නෝස් දැට් හීස් යූසින්ග් හිස් ඕව්න් ගන් ඇන්ඩ් නොට් සම් සොර්ට් ඔෆ් අහ්ම් යූ නෝ වට් තින්ග්ස්...
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:lol::lol::lol::lol::lol::lol::lol:
සිංදුවක් කියන්නකො අප්පා....


නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කිදිනක හෝ විද පුරුදු
ඇතී සුසුම් සුවද දැනුනා
දැනුනා මට සුසුම් සුවද දැනුනා


:love:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නිල් නුවන් පෙගෙන අදුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුලග නීල වලා තුලට ගුලි වෙවී
සද හොරෙන් සිනාවී නිල්දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කලෙමි සොදුර ඔබෙ නමින්
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කිදිනක හෝ විද පුරුදු
ඇතී සුසුම් සුවද දැනුනා
දැනුනා මට සුසුම් සුවද දැනුනා


:love:

මල් මුතුලැල් නිල් තරු වැල් සපුන විජිතයේ...
මා සගවා තබයි ඔබේ රාජධානියේ...
ඇල් ගගුලැල් නිල් දියවැල්...සිහින නිම්නයේ....
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
    සුපුරුදු ලෙස පෙනුනා
    කිදිනක හෝ විද පුරුදු
    ඇතී සුසුම් සුවද දැනුනා
    දැනුනා මට සුසුම් සුවද දැනුනා


    :love:

    repost miniho :growl::growl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල් මුතුලැල් නිල් තරු වැල් සපුන විජිතයේ...
    මා සගවා තබයි ඔබේ රාජධානියේ...
    ඇල් ගගුලැල් නිල් දියවැල්...සිහින නිම්නයේ....