~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මාත් ආස නැ..එත් ඉතින් ෆිල්ම් කියන්නෙත් ෆැන්ටසි එකක් නෙ..ඉතින් බලනවා...ඇත්තම කතා වලින් කරන ෆිල්ම් උනත් 100%ක් හරි නැනෙ..

ඔව් ඒක ඇත්ත ඒත් ටැමිල් හින්දි ඒවල අමුතු ෆේක් ගතියක් තියනව,හොලිවුඩ් වල සුපර් හීරෝස්ල කරන ඒව මුන් නිකන් මිනිස්සු කරනව... හැම එකේම නෙවේ හැබැයි ඒක ඒ රටේ ඒ මිනිස්සු ෆිල්ම් හදන්නේ ඒ රටේ ඉන්න අයගෙ ෆ්ලේවර් එකටනෙ ඒක වෙන්ඩ ඇති සමහරවිට...
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

එක නිසානෙ..රැජිනිකාන්ත් වීරයෙක් වෙන්නෙ...
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔව් ඒක ඇත්ත ඒත් ටැමිල් හින්දි ඒවල අමුතු ෆේක් ගතියක් තියනව,හොලිවුඩ් වල සුපර් හීරෝස්ල කරන ඒව මුන් නිකන් මිනිස්සු කරනව... හැම එකේම නෙවේ හැබැයි ඒක ඒ රටේ ඒ මිනිස්සු ෆිල්ම් හදන්නේ ඒ රටේ ඉන්න අයගෙ ෆ්ලේවර් එකටනෙ ඒක වෙන්ඩ ඇති සමහරවිට...

    උන් හදන්නේ බලන උන්ගේ අසාවට
    එහෙම හැදුවේ නැත්තන් මිනිස්සු බලන්ඩ එන්නේ නෑ

    එක පාරක් ගහද්දි මීටර් 100ක් මිනිස්සු 50ක් විතර වැටෙනවා
    පොළොවේ හැප්පිලා දෙපාරක් විතර බම්ප් වෙනවා

    ඕව බලද්දී එහෙ උන් හුරේ දානවලු විසිල් ගගහ

    වැඩියේ ඕනේ නෑ ලංකාවෙත් දෙමල පිස්සුව තියන උන් ඔහොමලු
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    90% ewa ehema tama. habai hoda ewa thiyenawa. dharmayuddya eke tamil eka wage ewa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් කුමාර අයියාට,උපුල් අයියට එහෙම දාන එවට ඇයි එහෙම නොහිතෙන්නෙ....ඇයි කටුස් ට...

    උපුල් කටුස් කව්ද කියල මම දන්නෑනෙ, නාකි එලුව ගැනනන් ඉතින් ඔයා විහිලුවට කියනව කියල හිතා ගන්ඩ පුලුවන් මොකද ඒ මූන දැක්කම...එක්කෝ ඕනෙ නෑ ඒව...ඒකයි එහෙම කිව්වෙ :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් කුමාර අයියාට,උපුල් අයියට එහෙම දාන එවට ඇයි එහෙම නොහිතෙන්නෙ....ඇයි කටුස් ට...

    මම කිව්වේ.. මෙයා හිතන පතන හැසිරෙන විදිහ හැම එකක්ම ගොඩක් වෙනස්..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    උපුල් කටුස් කව්ද කියල මම දන්නෑනෙ, නාකි එලුව ගැනනන් ඉතින් ඔයා විහිලුවට කියනව කියල හිතා ගන්ඩ පුලුවන් මොකද ඒ මූන දැක්කම...එක්කෝ ඕනෙ නෑ ඒව...ඒකයි එහෙම කිව්වෙ :nerd:

    මේකත් එහමම තමා..වෙනස තමා එයාලා මට සලකන්නෙ නංගි කෙනෙක් කියලා හිතලා...
    එත් මේ මොඩ මැස්සා තමා ඉතින් දැන් මගේ හොදම ‍යාලුවා...එයාට මං යාලුවෙක් ම්ස කෙල්ලෙක් හො කොල්ලෙක් නෙමෙයි..යාලුවෙක් විතරයි...