ඔය ගැහෙන්නේ නං හොඳකට නෙවේහදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සාරා
මැරෙන්ඩ ලංවෙලාද කොහෙද ඔය ගැහෙන්නේ නං හොඳකට නෙවේහදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සාරා
මැරෙන්ඩ ලංවෙලාද කොහෙද මාත් ආස නැ..එත් ඉතින් ෆිල්ම් කියන්නෙත් ෆැන්ටසි එකක් නෙ..ඉතින් බලනවා...ඇත්තම කතා වලින් කරන ෆිල්ම් උනත් 100%ක් හරි නැනෙ..
ඔය ගැහෙන්නේ නං හොඳකට නෙවේමැරෙන්ඩ ලංවෙලාද කොහෙද

ඔව් ඒක ඇත්ත ඒත් ටැමිල් හින්දි ඒවල අමුතු ෆේක් ගතියක් තියනව,හොලිවුඩ් වල සුපර් හීරෝස්ල කරන ඒව මුන් නිකන් මිනිස්සු කරනව... හැම එකේම නෙවේ හැබැයි ඒක ඒ රටේ ඒ මිනිස්සු ෆිල්ම් හදන්නේ ඒ රටේ ඉන්න අයගෙ ෆ්ලේවර් එකටනෙ ඒක වෙන්ඩ ඇති සමහරවිට...
මන්ද මට එහෙම හිතුන..ඒකයි ඇහුවෙ...

එක නිසානෙ..රැජිනිකාන්ත් වීරයෙක් වෙන්නෙ...

ඔව් ඒක ඇත්ත ඒත් ටැමිල් හින්දි ඒවල අමුතු ෆේක් ගතියක් තියනව,හොලිවුඩ් වල සුපර් හීරෝස්ල කරන ඒව මුන් නිකන් මිනිස්සු කරනව... හැම එකේම නෙවේ හැබැයි ඒක ඒ රටේ ඒ මිනිස්සු ෆිල්ම් හදන්නේ ඒ රටේ ඉන්න අයගෙ ෆ්ලේවර් එකටනෙ ඒක වෙන්ඩ ඇති සමහරවිට...
උන් හදන්නේ බලන උන්ගේ අසාවට
එහෙම හැදුවේ නැත්තන් මිනිස්සු බලන්ඩ එන්නේ නෑ
එක පාරක් ගහද්දි මීටර් 100ක් මිනිස්සු 50ක් විතර වැටෙනවා
පොළොවේ හැප්පිලා දෙපාරක් විතර බම්ප් වෙනවා
ඕව බලද්දී එහෙ උන් හුරේ දානවලු විසිල් ගගහ
වැඩියේ ඕනේ නෑ ලංකාවෙත් දෙමල පිස්සුව තියන උන් ඔහොමලු
දැන් කුමාර අයියාට,උපුල් අයියට එහෙම දාන එවට ඇයි එහෙම නොහිතෙන්නෙ....ඇයි කටුස් ට...

දැන් කුමාර අයියාට,උපුල් අයියට එහෙම දාන එවට ඇයි එහෙම නොහිතෙන්නෙ....ඇයි කටුස් ට...
90% ewa ehema tama. habai hoda ewa thiyenawa. dharmayuddya eke tamil eka wage ewa

උපුල් කටුස් කව්ද කියල මම දන්නෑනෙ, නාකි එලුව ගැනනන් ඉතින් ඔයා විහිලුවට කියනව කියල හිතා ගන්ඩ පුලුවන් මොකද ඒ මූන දැක්කම...එක්කෝ ඕනෙ නෑ ඒව...ඒකයි එහෙම කිව්වෙ