~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුඩිමාගේ බිත්තර දොළ දුක ගැන ..මොකක්ද මිනිහෝ මේ ආසාව හරියට බඩදරු ගෑනියෙක් වගේනේ :eek:

    ඔය කතාව වර්ණපාල තියරි කතාව වගේ..
    කුක්කට එක දිගට මඩ වැදුනා වටලප්ප්මද පුඩින්ද හදාගෙන කනවා කියලා...
    ඕවායේ බිත්ත්‍ර හෙන ගොඩකුත් දානවා.
    මූට ඔය අපවාදෙන් බේරෙන්න හොඳම ට්‍රික් එක යූස් කලා... මීට අවුරුදු ගානකට කලින් ප්‍රයිඩ් රයිස් එකේ බිත්තර ගාන රිෆර් කරගෙන මූ දැම්මා ටැගක් "බිත්තර මාම" කියලා... උඹලා ලව්වා නිතර කියෙව්වා බිත්තර බිත්තර කියලා... පුඩිමකුත් ඇදලා ගත්තා...
    ඔන්න ඔහොමයි බලු කක්කා ගේම් දෙන්නේ:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :baffled::baffled::baffled: :no::no::no::no:
     
    වර්ණපාල කීවෙ :oo::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    sms widihata type karanawa nam google input type eken puluwan.nathnam parana widihata sinhala type karanawa nam wijesekara eka add karanna

    අපෝ විජේසේකරෙන් කරන්ඩ දවසක්වත් යයි වචන 1000ක් ගහන්ඩ :baffled:
    apoo wijesekaren karanda dhawasakwath yayi wachana 1000k gahanda :baffled: