~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හප්පට සිරි.ලීක් වෙලාද?

    දැන් ඉතින් කඹේකුයි වහ කුප්පියකුයි අරන් දෙමු

    :sorry:man arrowta wedding gift ekata me bike ekak denna hitiye
    Honda CBF1000 06  1.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ෆොටෝ නැතුව පිළිගන්න බෑ
    දෙවතාවිගේ 4 ටො දැම්මොත් ට්‍රිප් එක පැත්තක තියලා අපේ ගෙදරටම බෝම්බ දාලා යාවි ..cid ආරංචි මාර්ග වලින් මේ පැත්තේ අද කැරකුනා කිලා ආරංචියක් ආවා :rofl: