~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    seriously???
    කටුස්සා මේ ගාන ශේප් නේ ..මන් දීලා දානවා :baffled:පින් අතේ වැඩකට සල්ලි යොදවනවා :D
    හෑ :baffled: මගේ ගාවත් එකදාස් නවසිය පනහට එහා කාසි තියෙනවා සාරට දෙන්න පුලුවන්ද දන්නේ නෑ :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සල්ලි නෙමෙයි මට වැදගත්..පිං අතේ වැඩකට යොදවනවා කිවුව එක...මේ සතිය ඇතුලත දාන්න කියන්නම්....
    :love::love::love: එහෙම හිතල දුන්න නිසා දෙන ගානෙන් 80% ක්ම ලොකු පින් අතේ වැඩකට යොදවනවා !!:cool::cool::cool:ඉතිරි 20 % නම් රිලෝඩ් එකක් දාගන්න ඕන :baffled::baffled:අවුරුද්දටත් ඩයලොග් එකට නය වෙලා ඉන්ට බෑනේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇයි මොබිටෙල් එකට මොකො උනේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සල්ලි නෙමෙයි මට වැදගත්..පිං අතේ වැඩකට යොදවනවා කිවුව එක...මේ සතිය ඇතුලත දාන්න කියන්නම්....
    අනේ ඕකා කරන පින් වැඩ :baffled: මටත් පිනක් කරගන්න ලස්ස දෙක තුනක් එවන්නකො එහෙනං :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොබිටෙල් නය සතියට වඩා තියාගන්න බැනේ
    ඔව් ඉතින් නයත් ඉවරයි ..යුස් කලේ රුපියල් 5ක් විතර ..සතියෙන් එක ඉවර වෙලා :nerd:
    your balance is Rs -32.66 will expire on 27/12/2017..මෙහෙම කියන්නේ නයත් හෙටින් එක්ස්පයර් වෙනවද දන්නේ නෑ :rofl:එහෙම උනොත් ෂෝයි :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ ඕකා කරන පින් වැඩ :baffled: මටත් පිනක් කරගන්න ලස්ස දෙක තුනක් එවන්නකො එහෙනං :P

    ඇයි දැන් මං සින්නක්කර ලියලා දුන්න ගේ හොරාට දොර ජනෙල් ඔක්කොම ගලවලා විකුන ගත්තා නෙද..තමන්ගේ ගේ තමන්ව විකුනන් තව ඉල්ලනවා මෙතන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ මේක අපි දෙන්නගේ ගනු දෙනුවක් :P ..උබ හොරා කාපුවා ඇති :P:P
    මෙතන වංචාවක් යන්නෙ :no: ඒවට ඉඩ දෙන්න බෑ.

    අනික කොහොමත් දේවාලේ ඇතුලේ වෙන ගනුදෙනු වලදී බද්දක් ගහනව :yes: උඹට අතට එන්නේ බාගයක් විතර කොහොමත්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් නයත් ඉවරයි ..යුස් කලේ රුපියල් 5ක් විතර ..සතියෙන් එක ඉවර වෙලා :nerd:
    your balance is Rs -32.66 will expire on 27/12/2017..මෙහෙම කියන්නේ නයත් හෙටින් එක්ස්පයර් වෙනවද දන්නේ නෑ :rofl:එහෙම උනොත් ෂෝයි :baffled:

    ඔව් ඉවරයි තමයි..පස්සෙ දාන ගානින් ඔක කැපෙනවා නේ..නය තිබ්බ නම් එක එකතු වෙනවා..දැන් නයත් නැ මුදලත් නැ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් ඉවරයි තමයි..පස්සෙ දාන ගානින් ඔක කැපෙනවා නේ..නය තිබ්බ නම් එක එකතු වෙනවා..දැන් නයත් නැ මුදලත් නැ
    :nerd::(:(:( හදිසියට ගෙදරට කෝල් එකක් ගන්න රුපියල් 2ඕන උනේ එකෙන් මන් රුපියල් 32ක්ම නැති කරන් වගේ :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙතන වංචාවක් යන්නෙ :no: ඒවට ඉඩ දෙන්න බෑ.

    අනික කොහොමත් දේවාලේ ඇතුලේ වෙන ගනුදෙනු වලදී බද්දක් ගහනව :yes: උඹට අතට එන්නේ බාගයක් විතර කොහොමත්
    :eek::eek::eek:හොර පාරෙන් අපි ගනු දෙනුව කරගන්නම් :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :nerd::(:(:( හදිසියට ගෙදරට කෝල් එකක් ගන්න රුපියල් 2ඕන උනේ එකෙන් මන් රුපියල් 32ක්ම නැති කරන් වගේ :confused:

    ඔව් ඊට ලාබයි එ රුපියල් දෙකෙන් බූත් එකකින් ගන්නවා..නැත්නම් කොමිනිකෙශන් එකකින් ගන්නවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ සෝස පාටින් ලියපු සාරා කලු වෙලා,කලුවෙන් ලියපු ඇරෝ සෝස වෙලා....:confused: