~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බොට හොරකං කරන්ඩත් බෑ එතකොට:angry:

    මොකෝ බල්ලෝ උඩු බුරන්නේ... කටුස්සට ස්වයං කර්මාන්තයක් වත් කරන්න නොදී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වියදම:growl: දවසම මෙහෙන් කාල බීල රීල:baffled: දවසේ වියදමක් කියවනවා:angry:
    කොහෙද වලිග' කොටෝ දවසම මේකෙන් කෑවේ එක තේ උදුරක් හම්බුනේ නෑ මම අතින් වියදන් කරගෙන මේ සේවය කරන්නේ මගේ තියෙන බැතිමත් කමට :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහෙද වලිග' කොටෝ දවසම මේකෙන් කෑවේ එක තේ උදුරක් හම්බුනේ නෑ මම අතින් වියදන් කරගෙන මේ සේවය කරන්නේ මගේ තියෙන බැතිමත් කමට :angry:

    බැතිමත්කම නැට්ට පල්ලෙන් බේරෙනවා:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ මම කිවේ :baffled:

    වැඩිය ඕවා නොතේරෙන මිනිස්සු ඉන්නවා....
    සමහරු ඔෆිස් වල පබ්ලික් කම්පියුටර් එකේ ෆෙස්බුක් පාස්වඩ් සේව්කරලා. පව් ඉතින්. මිනිස්සු රවට්ටලා බ්ලැක්මේල් කරලා ගොනාට අන්දලා ගාන කපන උන් දෙන ගේම් තමා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැඩිය ඕවා නොතේරෙන මිනිස්සු ඉන්නවා....
    සමහරු ඔෆිස් වල පබ්ලික් කම්පියුටර් එකේ ෆෙස්බුක් පාස්වඩ් සේව්කරලා. පව් ඉතින්. මිනිස්සු රවට්ටලා බ්ලැක්මේල් කරලා ගොනාට අන්දලා ගාන කපන උන් දෙන ගේම් තමා
    අකවුන්ට් බෑන් කරලා නං ඕවා කරන්න බෑ අලුත් එකක් හදන එක මහලොකු දෙයක් නෙවේ නෙ. :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අකවුන්ට් බෑන් කරලා නං ඕවා කරන්න බෑ අලුත් එකක් හදන එක මහලොකු දෙයක් නෙවේ නෙ. :baffled:

    nea eke deyak tyenawa. nodanuwathwa friend add karagena inna aya innawane. aye aluthen patan ganna kenekuta friend karaganna amarui fake nam. danuwathkama wadiyne..
    api enna ennama danuwath wenawanee...

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    nea eke deyak tyenawa. nodanuwathwa friend add karagena inna aya innawane. aye aluthen patan ganna kenekuta friend karaganna amarui fake nam. danuwathkama wadiyne..
    api enna ennama danuwath wenawanee...

    ඔව් නේද ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක ආය හදාගන්න කල් යනවනේ :yes: