~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හා හා ඒවට භාණ්ඩාගාරික තුමා ඉන්නවා :P මහා ඇමති වයස වැඩියි දැන් එයාට කරදර කරන්න එපා ඕනේ දෙයක් තියේ නං මට කියන්න :yes:

පාලක තුමා දැහැමෙන් සෙමෙන් වාසය කරන කෙනා නේ
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මොකක්? මොකක්ද ඒ හතරබීරි කතාවෙ තේරුම? :angry::angry::angry:

ඉතින කුමරුනි ඔබ පවසන්නෙ මාලිගාවේ වැඩ කටයුතු මට සිදු කරන්න කියාද...සෙවකයන් සිටින්නෙ එවා සදහා නොවෙද..ඔබට පැමිනෙන මහජනයාගේ ගැටලු මා විසදන්නද...මට නම් බැහැ ඔවැනි කටයුතු කරන්න...එසේ කිරිමට සිදු වේ නම් මා නැවත මගේ දෙමව්පියන්ගේ සෙවනට පිටත්ව යමි.....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින කුමරුනි ඔබ පවසන්නෙ මාලිගාවේ වැඩ කටයුතු මට සිදු කරන්න කියාද...සෙවකයන් සිටින්නෙ එවා සදහා නොවෙද..ඔබට පැමිනෙන මහජනයාගේ ගැටලු මා විසදන්නද...මට නම් බැහැ ඔවැනි කටයුතු කරන්න...එසේ කිරිමට සිදු වේ නම් මා නැවත මගේ දෙමව්පියන්ගේ සෙවනට පිටත්ව යමි.....
    අන්න හරි දේවිය අන්න හරි :yes: දේවිය යන්න මව්බිසව බලන්න ඒ අතර අපි කුමන්ත්‍රණය කර රාජ්‍යය පැහැරගන්නන් රජාව මරලා :yes: ආපසු ආවම දේවියට පුළුවන් රැජින වෙන්න :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න හරි දේවිය අන්න හරි :yes: දේවිය යන්න මව්බිසව බලන්න ඒ අතර අපි කුමන්ත්‍රණය කර රාජ්‍යය පැහැරගන්නන් රජාව මරලා :yes: ආපසු ආවම දේවියට පුළුවන් රැජින වෙන්න :P

    :shocked::shocked::shocked: :yes::yes::yes::yes: ;);););)
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    පාලක තුමා දැහැමෙන් සෙමෙන් වාසය කරන කෙනා නේ
    කටුස්සට සෙමද?:sorry: ඔව් ඉතින් කීප වතාවක්ම ධවල ඇවිදින්නා එක්ක විවාද කළානේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇත්තටම මොකක්ද ආදරය කියන්නේ:confused:
    ආදරය කියනේ ගින්නට සමාන පදයක් ..ඇල්ලු ඇල්ලු තැන පිච්චෙනවා :sorry:
    අර ගින්නට ගිහින් සත්තු පිච්චෙනවා දැකලා තියනවනේ අපිට් අන්න ඒ වගේ ආදරේ පස්සේ ගිහින් විනාශ වෙනවලු :confused: