~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled:තව පැය 3කින් මම වැඩ:sorry: (night shift නේ). කමක් නෑ සංවාදය පවත්වාගෙන යන්න, මම පස්සේ බලන්නම්.

    ප්‍රේමයෙන් මැරෙනකන් හිටපු අයද?
    මැරෙනකම්, ප්‍රේමයෙන් හිටපු අයද?
    සසර පුරා ප්‍රේමයෙන් හිටපු යුවලවල් 2ක් මතක් වෙනවා.:love:
    සිද්ධාර්ථ + යශෝධරා
    පිප්ඵලී + බද්‍රා කාපිලානි (වෙන් වුන වෙලාවේ මහපොළොවත් හෙලවුනානේ)

    මැරෙනකන් .....පලවෙනි දෙක කතා කරන්න බැ සියලු ක්ලේශයන් වලින් මුලින්ම නැති වෙන්නේ මේ කුණු කාමය .එතනින් ආදරේ ඉවරයි .මැරෙනකන් හිටිය වෙන්න බැනේ ..ඒ වෙන් වෙන මොහොත දක්වා ඉදියා කියන්න :cool:එයාලා හරි වෙන් උනේ ආදරේ අසාර නිසානේ එක සාරනම් මැරෙනකන් ඒ විදියට ඉන්න තිබ්බා
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මැරෙනකන් .....පලවෙනි දෙක කතා කරන්න බැ සියලු ක්ලේශයන් වලින් මුලින්ම නැති වෙන්නේ මේ කුණු කාමය .එතනින් ආදරේ ඉවරයි .මැරෙනකන් හිටිය වෙන්න බැනේ ..ඒ වෙන් වෙන මොහොත දක්වා ඉදියා කියන්න :cool:එයාලා හරි වෙන් උනේ ආදරේ අසාර නිසානේ එක සාරනම් මැරෙනකන් ඒ විදියට ඉන්න තිබ්බා
    ඒක තමයි සසර පුරා කියල කිව්වේ, සසරෙන් නිදහස් වුන ගමන් ප්‍රේමයෙනුත් නිදහස් වුනා.:cool:
    වෙන කව්රුත් මතකෙට එන්නේ නෑ නේ:confused::sorry:

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අම්මේ කොටෝ දැක්ක කල් :D:D:Dකොහොමද මචෝ සැප දුක් ..තාම පරණ වැඩ කරන යනවද ;)ඔන්න මන් ගානේ 17++
    ohe innawa ban sepakuth neha ,dukakuth neha hariyata pathola wage.
    parana wada gana nam katha karala wadak neha,ewa nawtwala kohomeyi,
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආදරය කියනේ ගින්නට සමාන පදයක් ..ඇල්ලු ඇල්ලු තැන පිච්චෙනවා :sorry:
    අර ගින්නට ගිහින් සත්තු පිච්චෙනවා දැකලා තියනවනේ අපිට් අන්න ඒ වගේ ආදරේ පස්සේ ගිහින් විනාශ වෙනවලු :confused:

    ගින්නක් නෙමේ ගිනි පෙනෙල්ලක්:baffled:
    උබ ඒලෙ මිට නොඅල්ල දැල්ල ඇල්ලුවා කියල අපි මක් කරන්ඩද:P:baffled:

    මීට ආදරය පිලිබද අදිපති කුක්ක තුමා:)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එතකොට කුක්කා...
    පොලිසා ඉන්නෙ රටේ ආරක්ෂාව නිතිමය ලෙස කරන්න..ඔයා ඉන්නෙ දෙවාලේ ආරක්ශාව බාරව..අර කටුස්සා දෙවාභරන ටිකත් මාරු කරලා..මේ කුක්කා රට වටේ යන්වා
    රටේ ආරක්ශාව කියන එක ඇතුලෙ දේවලේ ආරක්ශාව තියෙන්නෙ:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට කුක්කා...
    පොලිසා ඉන්නෙ රටේ ආරක්ෂාව නිතිමය ලෙස කරන්න..ඔයා ඉන්නෙ දෙවාලේ ආරක්ශාව බාරව..අර කටුස්සා දෙවාභරන ටිකත් මාරු කරලා..මේ කුක්කා රට වටේ යන්වා
    කුක්කා මට සපෝට් මම මස් කටු අරන් දීලනේ වැඩේට බහින්නේ :P මේ ටිකේ කටු ගෙන්න බැරිවුනා ඒකයි මේ අවුල
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ගින්නක් නෙමේ ගිනි පෙනෙල්ලක්:baffled:
    උබ ඒලෙ මිට නොඅල්ල දැල්ල ඇල්ලුවා කියල අපි මක් කරන්ඩද:P:baffled:

    මීට ආදරය පිලිබද අදිපති කුක්ක තුමා:)
    :lol:
    ආදරෙයි ප්‍රේමෙයි වෙනස:confused:
    අද රෑ 8ට බලාපොරොත්තු වන්න. සංවාද මණ්ඩපයෙන් පමණයි.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගින්නක් නෙමේ ගිනි පෙනෙල්ලක්:baffled:
    උබ ඒලෙ මිට නොඅල්ල දැල්ල ඇල්ලුවා කියල අපි මක් කරන්ඩද:P:baffled:

    මීට ආදරය පිලිබද අදිපති කුක්ක තුමා:)

    අදිපති නෙමේ විශේශග්න:baffled:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    okata wada hodai kella ekka malak kadanawa :lol::lol:
    තනිකඩයන්ට විශේෂිත වැඩසටහනක් නේ:P. අනිත් අයට කැමතිනම් සහබාගි වෙන්න පුළුවන් නැත්තම් මල් හරි පොල් හරි කඩන්න පුළුවන්:(