මැරෙනකන් .....පලවෙනි දෙක කතා කරන්න බැ සියලු ක්ලේශයන් වලින් මුලින්ම නැති වෙන්නේ මේ කුණු කාමය .එතනින් ආදරේ ඉවරයි .මැරෙනකන් හිටිය වෙන්න බැනේ ..ඒ වෙන් වෙන මොහොත දක්වා ඉදියා කියන්නතව පැය 3කින් මම වැඩ
(night shift නේ). කමක් නෑ සංවාදය පවත්වාගෙන යන්න, මම පස්සේ බලන්නම්.
ප්‍රේමයෙන් මැරෙනකන් හිටපු අයද?
මැරෙනකම්, ප්‍රේමයෙන් හිටපු අයද?
සසර පුරා ප්‍රේමයෙන් හිටපු යුවලවල් 2ක් මතක් වෙනවා.
සිද්ධාර්ථ + යශෝධරා
පිප්ඵලී + බද්‍රා කාපිලානි (වෙන් වුන වෙලාවේ මහපොළොවත් හෙලවුනානේ)
එයාලා හරි වෙන් උනේ ආදරේ අසාර නිසානේ එක සාරනම් මැරෙනකන් ඒ විදියට ඉන්න තිබ්බා
තව පැය 3කින් මම වැඩ
(night shift නේ). කමක් නෑ සංවාදය පවත්වාගෙන යන්න, මම පස්සේ බලන්නම්.

ඔන්න මන් ගානේ 17++




