අද රෑ 8ට බලාපොරොත්තු වන්න. සංවාද මණ්ඩපයෙන් පමණයි.

එකොළොස්වෙනි තට්ටුවට ගිහින් හයසිය තුන්වෙනි එක පුරවල අරන් එන්නඅවසරපත්ර අංක. 838 ගන්න පුළුවන් වෙයිද?
4වෙනි කවුන්ටරේට යන්ඩ![]()
ude idan thattu kiyak negga bessada.gahappayinude idan thattu kiyak negga bessada.gahappayin


ado ehenam mamath set wenawaකෙල්ලෙක් දාගන්න විදිය ඇරෝ කියල දෙනවලු![]()
තට්ටු නැග්ග බැස්සට වැඩක් නෑනේ මිනිහෝ අවශ්‍ය වැඩේ කරගන්නේ නැතුව![]()

එතකොට කුක්කා...
පොලිසා ඉන්නෙ රටේ ආරක්ෂාව නිතිමය ලෙස කරන්න..ඔයා ඉන්නෙ දෙවාලේ ආරක්ශාව බාරව..අර කටුස්සා දෙවාභරන ටිකත් මාරු කරලා..මේ කුක්කා රට වටේ යන්වා

දැන් ඉන්න කෙල්ලෝ අමාරුකාරයෝ ඒ නිසා වත්මන් කෙල්ලොන්ගේ කපටිකම් කියා දෙන්න සාරා එනවලු ..මන් ඒවායින් බේරිලා කෙලිගේ හද දිනාගැනීම ගැන දේශනාවක් කරනවාado ehenam mamath set wenawa

skype කෝල් එකට එන අය නම් බාර දෙන්න ..නම් බාර දීමේදී පුළුවන් දිනයකුත් කියන්න ඕනා ..මම හිතන් ඉන්න දවස 31 වෙනිදා රෑ ...කට්ටිය 5ක් වත් සෙට් උනොත් තමා මේක කරන්නේ
එකොළොස්වෙනි තට්ටුවට ගිහින් හයසිය තුන්වෙනි එක පුරවල අරන් එන්න![]()
දැන් ඉන්න කෙල්ලෝ අමාරුකාරයෝ ඒ නිසා වත්මන් කෙල්ලොන්ගේ කපටිකම් කියා දෙන්න සාරා එනවලු ..මන් ඒවායින් බේරිලා කෙලිගේ හද දිනාගැනීම ගැන දේශනාවක් කරනවා![]()
දැන් ඉන්න කෙල්ලෝ අමාරුකාරයෝ ඒ නිසා වත්මන් කෙල්ලොන්ගේ කපටිකම් කියා දෙන්න සාරා එනවලු ..මන් ඒවායින් බේරිලා කෙලිගේ හද දිනාගැනීම ගැන දේශනාවක් කරනවා![]()
ado ehenam mamath set wenawa


එහෙනං සටහන් ටික ලියාගෙන ගිහිල්ලා පස්සේ මාතෘකාව "කෙල්ලෙක් දාගැනීමට නොකළ යුතු දෑ" කියල වෙනස් කරගත්ත නං හරිකෙල්ලෙක් දාගන්න විදිය ඇරෝ කියල දෙනවලු![]()
