~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තට්ටු නැග්ග බැස්සට වැඩක් නෑනේ මිනිහෝ අවශ්‍ය වැඩේ කරගන්නේ නැතුව :angry::angry:

    putha a dr.ada na.aniddata thamai.anith counter ekata giyama me dr.saturday 2ta enne.lesiyenma karagaththe rs.500ta bill eka kadapu eka witharai
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    skype කෝල් එකට එන අය නම් බාර දෙන්න ..නම් බාර දීමේදී පුළුවන් දිනයකුත් කියන්න ඕනා ..මම හිතන් ඉන්න දවස 31 වෙනිදා රෑ ...කට්ටිය 5ක් වත් සෙට් උනොත් තමා මේක කරන්නේ :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එතකොට කුක්කා...
    පොලිසා ඉන්නෙ රටේ ආරක්ෂාව නිතිමය ලෙස කරන්න..ඔයා ඉන්නෙ දෙවාලේ ආරක්ශාව බාරව..අර කටුස්සා දෙවාභරන ටිකත් මාරු කරලා..මේ කුක්කා රට වටේ යන්වා
    :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ado ehenam mamath set wenawa
    දැන් ඉන්න කෙල්ලෝ අමාරුකාරයෝ ඒ නිසා වත්මන් කෙල්ලොන්ගේ කපටිකම් කියා දෙන්න සාරා එනවලු ..මන් ඒවායින් බේරිලා කෙලිගේ හද දිනාගැනීම ගැන දේශනාවක් කරනවා :lol:
     
    • Like
    Reactions: STU26015

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    skype කෝල් එකට එන අය නම් බාර දෙන්න ..නම් බාර දීමේදී පුළුවන් දිනයකුත් කියන්න ඕනා ..මම හිතන් ඉන්න දවස 31 වෙනිදා රෑ ...කට්ටිය 5ක් වත් සෙට් උනොත් තමා මේක කරන්නේ :D

    skype awith monawada umba karanna hadanne.kelloth enawa nam mama enawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දැන් ඉන්න කෙල්ලෝ අමාරුකාරයෝ ඒ නිසා වත්මන් කෙල්ලොන්ගේ කපටිකම් කියා දෙන්න සාරා එනවලු ..මන් ඒවායින් බේරිලා කෙලිගේ හද දිනාගැනීම ගැන දේශනාවක් කරනවා :lol:

    hada wadak neha apita wasiyak kara ganna hati gana deshnayak karapan
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් ඉන්න කෙල්ලෝ අමාරුකාරයෝ ඒ නිසා වත්මන් කෙල්ලොන්ගේ කපටිකම් කියා දෙන්න සාරා එනවලු ..මන් ඒවායින් බේරිලා කෙලිගේ හද දිනාගැනීම ගැන දේශනාවක් කරනවා :lol:

    koi keligeda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෙක් දාගන්න විදිය ඇරෝ කියල දෙනවලු :P:P
    එහෙනං සටහන් ටික ලියාගෙන ගිහිල්ලා පස්සේ මාතෘකාව "කෙල්ලෙක් දාගැනීමට නොකළ යුතු දෑ" කියල වෙනස් කරගත්ත නං හරි :P
     
    • Like
    Reactions: STU26015