ආදරය කියන්නේ ගණුදෙනුවක්වත්…. හිමිකරගැනීමවත් නෙමේ..
ආදරය කියන්නේ….
එකිනෙකාව තේරුම්ගැනිම.
ආදරය කියන්නේ හිමිකරගැනිමත් නෙමේ
අහිමි වුනත් ඒ ඔයාගේ ආදරය…..ආදරය කියන්නේ…..හිමිවීමත් අහිමිවීමත් අතර තියෙන දෙයක්…එහි තිරනය ලැබෙන්නේ…..
අපේ විශ්වාසය මතයි…..
ආදරයට ආදරයක් බලාපොරොත්තු වෙන්නත් එපා……
මම ඉන්නවා ගැනු ලෙක්චර් නැතුව කරන්න අමාරුයිකෝ කෝ දේශනේ . නාකි ලෙක්චර්ග් පන ගිහිල්ලද
ගැනු ලෙක්චර්ගේ මේකප් නැතිවෙලාද

හරි හිමි වෙන්නේ නෑ පන වගේ ආදරේ කරලා වෙන එකෙක් බැන්දා කියමු එතකොට එයාගේ සතුට අපිට බලන්නවත් පුලුවන්ද සතුටින්ද නැද්ද කියලා දන්නේ කොහොමද??එයා තමන්ගේ උනොත් හැමදාම සතුටින් තියන්න පුළුවන් කියලා තමා හොදාකාරවම දන්නවනම් හිමි වෙඉම ගැන හිතන්න ඕන නැද්දඇත්ත ආදරය කියන්නෙ ගනු දෙනුවක් නෙමෙයි...
ආදරය කියන දේ දෙමව්පියන්ට ඇති ආදරේ,සහොදරයන්ට ඇති ආදරය විදිහටත් ගන්න පුලුවන් නේ...එතන්දි අපිට එයාලා අහිමි වුනාම එයාලගේ වෙනස්විම් වලදි දුකක් ඇති වෙනවනේ...
එත් මං කියන තැනදි එහෙම දෙයක් ඇතිවෙන්නෙ නැ...අපි බලපොරොත්තු වෙන්නෙ අපි කැමති කෙනා සතුටින් ඉන්නවට හිමි විමක් එතන බලාගෙන ඉන්නෙ නැ..එයා එක්ක ජිවිතේ බේදාගැනිමමට වඩා එයාගේ සතුට බේදාගැනිමක් වෙන්නෙ...එයා සතුටු වෙන්නෙ අපි සතුටින් ඉන්න එක නම් එයා වෙනුවෙන් එ දේ අපි කරනවා..එතනදි වෙන්නේ එයා වෙනුවෙන් අපි අපේ ජිවිතය ජිවත් විම....

අනිත් ඔක්කොටම එකයි ..පැලෙන්න ආදරේ කරලා එකෙන් බින්දු මාට්ර්යක්වත් බලාපොරොත්තු නොවී වෙන අහවල් දෙයක් බලාපොරොත්තු වෙන්නද [/B]
කෝ කෝ දේශනේ . නාකි ලෙක්චර්ග් පන ගිහිල්ලද
ගැනු ලෙක්චර්ගේ මේකප් නැතිවෙලාද
ada mata therenne nathi lecture ekakda? Ehenam mama yanawaහරි හිමි වෙන්නේ නෑ පන වගේ ආදරේ කරලා වෙන එකෙක් බැන්දා කියමු එතකොට එයාගේ සතුට අපිට බලන්නවත් පුලුවන්ද සතුටින්ද නැද්ද කියලා දන්නේ කොහොමද??එයා තමන්ගේ උනොත් හැමදාම සතුටින් තියන්න පුළුවන් කියලා තමා හොදාකාරවම දන්නවනම් හිමි වෙඉම ගැන හිතන්න ඕන නැද්ද![]()
ඔබ කෙනෙක්ට ආදරය කරද්දී ඒ පුද්ගලයාගෙන් පෙරළා ආදරය බලාපොරොත්තු වෙනවා ද? එහෙමත් නැත්නම් ඒ ආදරය වෙනුවෙන් කායික හෝ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ද? ඒ ප්‍රශ්න දෙකෙන් එකකට හෝ පිළිතුර ඔව් නම්, ඔබ ආදරය කියලා හිතාගෙන සිටින හැගීම ගැන තවත් වරක් හිතලා බලනවා නම් හොඳයි.
ආදරය කියන්නේ ගනුදෙනුවක් නම්, අපි දෙන දෙය වෙනුවෙන් පෙරළා යමක් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ ආදරණීයයා වෙනුවෙන් කරන දේවල් ආදරය වෙනුවෙන් කරන ආයෝජනයන් විදියටයි දකින්නේ.. මම හිතන විදියට නම් ඒක සාධාරණ නෑ.. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. ඔබ ආදරයේ දී කරන දේවල් වෙනුවෙන් පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිසක් ආදරය නෙවෙයි.ආදරයට ආදරය පෙරළා ලැබිය යුතුයි සිතන්නේ නම්, එසේ නොලැබීමකදී, ඔබේ ආදරය ව්‍යාජද?.
ආදරයට රාගය මුසු වෙන්නේ, ප්‍රජනන අවශ්‍යතාව වෙනුවෙන්. යම් හෙයකින් ප්‍රජනනය සඳහා සංසර්ගය අවශ්‍ය නොවුණා නම් රාගය කියන හැගීම ලෝකයේ නොපවතින්න තිබුණා. ඒත් ආදරය කියන්නේ ඊට වඩා බොහෝ ම එහා ගිය දෙයක්. ඒ නිසා මගේ මතය අනුව නම් අනිවාර්යයෙන් ආදරය ලෝකයේ පවතින්න ඉඩ තියෙනවා
මා පිළි ගන්නා ලෙසට ආදරය තුළ නීති කියලා දෙයක් පැවතීම අනවශ්‍යයි. හේතුව ඔබට ලැබෙන ආදරය නීති දමා රක ගන්නට උත්සාහ කිරීමෙන් අවංකව තෘප්තිමත් වීමේ කිසිම හැකියාවක් නෑ. ඒ නීති බිඳ වැටුණු දවසක හෝ ඒ නීති බිඳ දමාගෙන යාමට අනෙකාට හිතුනු දවසක එයින් පීඩාවට පත් වන්නට සිදු වන්නේත් ඔබට ම වෙන්න පුළුවන්.
ඔබ ආදරය කරන කෙනාට ආදරය කරන්න, ඔහු හෝ ඇය වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හෝ වෙනත් කෙනෙක් සමග කලින් සම්බන්ධතාවක් පවත්වා තිබීම හෝ ඔහු හෝ ඇය සමග කළ කී දේ ගැටළුවක් වෙන්නේ නෑ. ඔබට එය ගැටළුවක් වන්නේ නම් ඒ ඔබ ආදරය ලෙස රාගය පටලවාගෙන තිබීම නිසා.. අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ. ඒත් ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒ නිර්මල බව අවබෝධ කර ගන්න අපි මාර්ගඵල ලබා ගැනීමක් අවශ්‍ය නැහැ. ඔබ ආදරය කරන කෙනාට ගැඹුරින් ආදරය කරන්න. පෙරළා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. යම් හෙයකින් ඒ කෙනා ඔබේ ආදරය අවබෝධ කර ගත්තොත් ඔබේ අනෙක් හැගීම් වලටත් ඉඩක් ලැබේවි. ඒත් එහෙම උණා කියලා නීති දාලා හිර කර ගන්න උත්සාහ කරන්න එපා. මොකද, ඒ නීති වලින් මිදිලා ඔහු හෝ ඇය ඉගිලිලා ගිය දවසක ඔබට බොහොම දුක් වෙන්න සිදු වේවි.. ඒ ආදරය නිසා නෙවෙයි. ආදරය ලෙස ඔබ තෘෂ්ණාව පටලවා ගෙන නිසා..

යට බයිලා නැතුව මේක ගන්නම් මන් කෙල්ලෙක්ට ආදරෙයි .ඒ කෙල්ල දශමයක් මට කැමති නෑ ..දැන් කියන්න දෙන ආදරේ ගන්නේ නැත්තන් එකට ප්‍රතිචාර දක්වන්නේ නැතිනම් ආදරේ වැඩක්ද ..තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ ඒක පාර්ශවිය ආදරයක් පවතින්නේ කොහොමද ??දෙන්නම අඩු වැඩි වශයෙන් හෝ ආදරේ කරන්නේ නැතිනම් ආදරේට පැවතීමක් නෑ
ඔබ කෙනෙක්ට ආදරය කරද්දී ඒ පුද්ගලයාගෙන් පෙරළා ආදරය බලාපොරොත්තු වෙනවා ද? එහෙමත් නැත්නම් ඒ ආදරය වෙනුවෙන් කායික හෝ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ද? ඒ ප්‍රශ්න දෙකෙන් එකකට හෝ පිළිතුර ඔව් නම්, ඔබ ආදරය කියලා හිතාගෙන සිටින හැගීම ගැන තවත් වරක් හිතලා බලනවා නම් හොඳයි.
ආදරය කියන්නේ ගනුදෙනුවක් නම්, අපි දෙන දෙය වෙනුවෙන් පෙරළා යමක් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ ආදරණීයයා වෙනුවෙන් කරන දේවල් ආදරය වෙනුවෙන් කරන ආයෝජනයන් විදියටයි දකින්නේ.. මම හිතන විදියට නම් ඒක සාධාරණ නෑ.. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. ඔබ ආදරයේ දී කරන දේවල් වෙනුවෙන් පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිසක් ආදරය නෙවෙයි.ආදරයට ආදරය පෙරළා ලැබිය යුතුයි සිතන්නේ නම්, එසේ නොලැබීමකදී, ඔබේ ආදරය ව්‍යාජද?.
ada mata therenne nathi lecture ekakda? Ehenam mama yanawa

යට බයිලා නැතුව මේක ගන්නම් මන් කෙල්ලෙක්ට ආදරෙයි .ඒ කෙල්ල දශමයක් මට කැමති නෑ ..දැන් කියන්න දෙන ආදරේ ගන්නේ නැත්තන් එකට ප්‍රතිචාර දක්වන්නේ නැතිනම් ආදරේ වැඩක්ද ..තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ ඒක පාර්ශවිය ආදරයක් පවතින්නේ කොහොමද ??දෙන්නම අඩු වැඩි වශයෙන් හෝ ආදරේ කරන්නේ නැතිනම් ආදරේට පැවතීමක් නෑ

උබට ඕන මේ වගේ එකක්
""""කෙල්ලෙක්කොල්ලෙක්ට කැමති ඒත් ඒක බොරු ලයින් එක දදා පස්සෙ කෙල්ලො සෙට් වෙන්නෙ නෑ කියල් කියා පරන ඒව මතක් කර කරා ඉන්නවා"""""
![]()

සාරෝ ඔන්න ගෝල්ඩ් මාරි එකක් ගෙනාවා... කන ගමන් කතා කරමු![]()
යට බයිලා නැතුව මේක ගන්නම් මන් කෙල්ලෙක්ට ආදරෙයි .ඒ කෙල්ල දශමයක් මට කැමති නෑ ..දැන් කියන්න දෙන ආදරේ ගන්නේ නැත්තන් එකට ප්‍රතිචාර දක්වන්නේ නැතිනම් ආදරේ වැඩක්ද ..තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ ඒක පාර්ශවිය ආදරයක් පවතින්නේ කොහොමද ??දෙන්නම අඩු වැඩි වශයෙන් හෝ ආදරේ කරන්නේ නැතිනම් ආදරේට පැවතීමක් නෑ
:dullකෙල්ල සතුටින් කියමු එතකොට මම තනිකඩ නම් තවම එයා සතුටු වෙනවා පේනවනම් එක දිහා බලලා සතුටු වීම නියම ආදරේ එක හරි ..නමුත් වෙන එකෙක් බැන්දාම කුරු ගගහා දුඋකින්ද සතුටින්ද හොයන්න බැනේ ..එහෙම හොයන්න බැරි වෙද්දී අපේ හිතේ ස්වභාවය ඒ සම්බන්ධ සිතුවිලි වල ප්‍රභල භාවය අඩු කරවන එක ..හරියට තුවාකෙක වේදනාව එක නින්දකින් පස්සේ ගොඩක් අඩුයි නින්ද 5කින් පස්සේ වේදනාව නෑ වගේ කාලයක් හොයන නැතුවම හිටියාම අර සම්බන්ධ සිතුවිලි ඇති වෙන්නෙම නැති වෙනවා එකයි මිනිස් සිතේ ස්භාවය .ඕක හරිය්යටම විස්තර කරන්න අභිදර්මය ඕන1) ඔතන කෙල්ලගේ කැමැත්තෙන් කෙල්ලට සැප නෑ කියල සැප දෙන එකෙක් බැන්දොත්
2) කෙල්ලගේ ගෙදරින් බලපෑම් අදික ලෙස හෝ වෙනයම් සාදාරන හේතුවක් මත බැන්දොත්
ක්ලාස් එක පටන් අරන් නේදපරක්කු උනා නෙ පස්ස පේලියෙන් ඉඳගන්නන්
![]()